අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේප්‍රංශසචින් දිල්හාරසිංහල උපසිරැසි

Taxi 5 (2018) Sinhala Subtitles | නව පරම්පරාවේ ටැක්සිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 101 votes.
Please wait...

ටැක්සිය, සාමාන්‍යයෙන් අපි ටැක්සියක් භාවිතා කරන්නෙ හයර් එකට අරගෙන ගමන් බිමන් යන්න. ඒත් මර්සීල් වලදිනම් මේ කතාව වෙනස් වෙනව. මොකද මර්සීල් වල ටැක්සිය භාවිතා කරන්නෙ ජාත්‍යන්තර අපරාධකාරයන්ව අල්ලන්න. Taxi (1998), Taxi 2 (2000), Taxi 3 (2003), Taxi 4 (2007) කියන ෆිල්ම් ඕගොල්ලො බැලුවනම් ඔයාලට ඒක තේරෙයි. මෙන්න මේ ටැක්සි ෆිල්ම් සීරීස් එකේ පසෙනි ෆිල්ම් එක එහෙමත් නැත්තන් Taxi 5 (2018) කියන ෆිල්ම් එකට තමයි මම අද උපසිරසිය අරගෙන ආවෙ. පොඩි පොඩි කරදර වගයක් වුණ හින්ද සබ් එක කරන්න ටිකක් කල් ගියා. මොකද අපේ සීයගෙ අයිය නැති වුණා. ඉතින් මළ ගෙදරට එහෙ ගියා. හත් දවසෙ දානෙත් දීල තමයි ගෙදර ආවෙ. ඒවගේම මට ඉංග්‍රීසි උපසිරසියක් රිලීස් වෙලා කියල මතක් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිකරනව. හරි දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

මේ ෆිල්ම් එක 2018 අප්‍රේල් 11 වන දින තමයි රිලීස් වුණේ. Action, Adventure, Comedy ගණයට අයත් වෙන මේ ෆිලුම IMDb 4.9 ක අගයක් ලබා ගෙන තියෙනව. ඒවගේම මේක පැය එකයි විනාඩි හතලිස් දෙකක් පුරා දිවෙනව. Franck Gastambide කියන අධ්‍යක්ෂකවරයා අතින් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ. මෙයා හොද අධ්‍යක්ෂකවරයෙක් වගේම හොද රංගනශිල්පියෙක්. මොකද මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන සිල්වාන්ට රගපාන්නෙත් මෙයාමයි. Porn in the Hood (2012), Pattaya (2016) කියන ෆිල්මුත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

මෙන්න මේ කට්ටිය තමයි මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.

Franck Gastambide – සිල්වාන් මැරට්
Malik Bentalha – එඩී මැක්ලොෆ්
Bernard Farcy – ගුබර්ට්
Salvatore Esposito – ටෝනි ඩෝග්
Sabrina Ouazani – සැමියා
Sand Van Roy – සැන්ඩි

මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුනොත් එක පොලිස් නිළධාරියෙක් පැරීසියේ ඉදල මර්සීල් වලට ස්තාන මාරු කරනව. ඊට පස්සෙ එයා ඩැනියල්ගෙ බෑණත් එක්ක එකතුවෙලා ඩැනියල්ගෙ ටැක්සියත් අරගෙන ඒක මොඩිෆයි කරල ඉතාලි මංකොල්ල කාරයො වගයක් අල්ලන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.

පරණ ටැක්සි ෆිල්ම් ටික බලපු අය දන්නවනෙ ෆිල්ම් සීරීස් එක කොහොමද කියල මේකත් සුපිරි. මැරෙනකන් හිනා යනව. ඒවගේම තමයි Action එහෙමත්. එහෙනම් බාගෙන බලන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

– LA RELEVE –

 

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

90 thoughts on “Taxi 5 (2018) Sinhala Subtitles | නව පරම්පරාවේ ටැක්සිය [සිංහල උපසිරසි සමඟ]

  • Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සචි සහෝදරයා සිංහල උපසිරැසියට…ජයවේවා !!

    Reply
  • tharinduM

    බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට….

    Reply
  • tqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

    Reply
  • Thanks …………….good luck …………………….

    Reply
  • Nipuna Madhushan

    7a44c8ce0de1a695e72751d8a202a894f619aebb

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • isurumaduwantha

    Ela bro. Thanks sub ekta

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • harshani11112

    ස්තුති සචින් සහො ….

    Reply
  • shashinithenuri

    Nice work bro….good luck

    Reply
  • HummerDanu

    thanks bro.puluwannam Upgrade movie ekatath sabak dannako

    Reply
  • Rashmika dumidu

    Thank you bro

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,,. ( අහිමි වීම ගැන කණගාටුයි )

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madushangamage

    thankes bro jaeyen jayama wewa

    Reply
  • Udara Damith Dissanayaka

    ජයවේවා

    Reply
  • උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

    Reply
  • supiri bro tnk for sub

    Reply
  • TharakaWAS

    ela ela subta thanks machn..

    Reply
  • tharindutg

    සබ් එකට බොහොම ස්තූතියි…!

    Reply
  • Chulender kasun

    Tharaka brooo…..

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • dhanuha vk

    Thanks. me series aka asawen balanne

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේක download කරලා බලන් හිටියේ සබ් දෙනකම්…
    සුපිරි කොමඩියක්…

    Reply
    • tharushanpvt

      MAchao site eka mokakda download karapu

      Reply
  • aravinda1993

    සබ් එකට තෑන්ක්ස් මචා….සුපිරි වැඩක්.මේ වගේ දේවල් තවත් අලුත් ෆිල්ම් වල සබ් එනකම් හැමෝම බලන් ඉන්නේ මචා…congratulations bro

    Reply
  • කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

    Reply
  • pattama film set ekak.thnx saho…

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Dilanka m shan

    Sub eka enakan maga balagena unne . Tnx bro

    Reply
  • Taxi මුල් ෆිල්ම් නොබලා මේක බැලුවොත් තේරෙන්නෙ නැද්ද කතාව

    Reply
  • Kaushan Herath

    pattA saho sabata thanks

    Reply
  • vijitha pujinecom

    anna niyamai. thava hoda ekak danda subapatum

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Suresh Madhusanka

    Thanks bro sub ekata……jaya wewaa….!!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Upgrade 2018 film ekata sub denna puluwanda bro?

    Reply
  • ෆිලුම බාලා ඇත්තේ පරක්කුවට ටිකක් හිටියා tnx පරක්කු වෙලා හරි දුන්නට.හොද ඒවා එහෙම ඉක්මනට දෙන්නත් හොද නැ මචන්.තවත් එකකින් හමුවෙමු.ජය වේවා

    Reply
  • gihan perera

    Thanks bro….keep continue it…Good job and well done…jaya wava…

    Reply
  • ddjdruwan10

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • niwanthaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • shan pradeep

    film eka download karanna widiha kiyannako plz

    Reply
      • Thanks bro… Suba pathum

        Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

    Reply
  • anurangas iroshan

    taxi 5 2018 film eka naa ni…film eka daanna

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • udith aye

    thankz man me dan hoya hoya hitiye subtitle

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *