අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)කොමඩි (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S01 : E09] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 13 votes.
Please wait...

Teen Wolf S01-1

පසුගිය කොටසින්,
ස්ටයිල්ස් ස්කොට්ව කැලේට එක්කරගෙන ගිහින් හොඳට බොන්න දෙනවා. ඒ ස්කොට් ඇලිසන් එක්ක තිබ්බ සම්බන්දේ නැතිවුන හන්දා. හැබැයි අරක්කු බෝතලේ අරගන්න මිනිස්සු දෙන්නෙක් එනවා ස්කොට් වෙනුවෙන් විතරක් තියෙන. පුරහඳ තියෙන නිසා ස්කොට්ට තරහ යනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඇල්ෆා මිනිස් වෘකයා විසින් මිනිහෙක්ව මරණවා. ඉස්කෝලෙදි, ස්කොට් තමන්වම එපා වෙලා වගේ හැසිරෙන්න පටං ගන්නවා. ඒ පුරහද යෙදෙන නිසා. ස්ටයිල්ස් සැලසුම් කරනවා ස්කොට්ව කාමරේ ඇතුලේ දාලා ලොක් කරන්න පුරහඳ තියෙන වෙලාවට. ඒ මිනිස්වෘක ආවේගය නිසා කාවහරි මරයි කියලා. ලාක්‍රෝස් පුහුණුකිරීම් අතරතුර ස්ටයිල්ස් ස්කොට්ට කියනවා ලිඩියාගෙන් එයාට කැමතිද කියලා අහන්න කියලා. කොහොමහරි ස්කොට් කරේ ලිඩියාත් එක්ක සිපගැනීමක් වුන එකයි 😀 ඉතින් කාමරේ දොර වහන එක වෙනුවට ස්ටයිල්ස් මේක දැනගත්තු නිසා තව මාංචුත් දානවා. කොහොමහරි මාංචු කඩාගෙන ස්කොට් කැලේට යනවා. ඒ ජැක්සන්ටයි ඇලිසන්ටයි පහර දෙන්න. හැබැයි එකපාරටම ඩෙරෙක් මතුවෙලා ස්කොට්ව නවත්තනවා. අර්ජන්ට්ස් පවුල දැනගන්නවා මේ කණ්ඩායමේ එක තරුණ මිනිස් වෘකයෙක් ඉන්නවයි කියලා. ස්කොට් ඩෙරෙක්ගේ නැවතීම නිසා නැවත මිනිස් වේශයට ඇවිත් බයවෙනවා එයාට මොකක්ද සිද්ධ වුනේ කියලා. හැබැයි ජැක්සන් කාර් එකේ තිබිලා නියපොත්තක් හොයාගන්නවා.

අද එතන ඉදන්…

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]

6983d900cfa3219b88bee5aa5a9cc00a850e9151

[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]

fcc83161e77605c9e59d811c394ae0d4e526c00f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< previous Episode                      All Episodes                        Next Episode >>

19 thoughts on “Teen Wolf [S01 : E09] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ela macho poddak parakkuine

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා 😛 😛 ජය

    Reply
  • හසිතා

    thanks…. ikmanata twisted kotasuth denna..

    Reply
  • elazzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • මාරු Thanx සහෝ. ජයවේවා

    Reply
  • LucKY CoOL

    Next Episode tikeeee sub tikak ikmanata dendha!!!.. me sub ekata Thanx.. 🙂

    Reply
  • Saketha Pulasthi

    Thaaaaaaaaaaaaaaaanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *