Teen Wolf [S04 : E11] | අවසානයට පෙරාතුව… [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසින්…
ගියවර කොටසේ දී අපිට දැනගන්න ලැබුණා ඇත්තටම මේ මරණ තටාකය මොකක්ද? ඒක ඇතිවුනේ මොකක් නිසාද? ඒ වගේම ඒක පවත්වාගෙන ගියේ කවුද කියන එකත්. ඒ වගේම තමයි, ස්ටයිල්ස්ට සහ මලීයාට හැකි වෙනවා, ලිඩියාගෙත් උදව් ඇතිවම මරණ තටාකය හරහා මුදල් හුවමාරු වෙන එක වළක්වන්නත්. ඒ වගේම තමයි සටෝමි නම් ඇල්ෆාවරියගේ රැළ, කීරාත් සමඟ පැමිණෙනවා ආරක්ෂාව වෙනුවෙන් ස්කොට් ළඟට. ඩෙරෙක්, බ්‍රේඩන් සහ ක්‍රිස් ආර්ජන්ට්ගේ සහය ඇතිව ස්කොට් ට හැකි වෙනවා, ඒ රැළ ඝාතකයින්ගෙන් ආරක්ෂා කරගන්නට. ගියවර කොටස අවසාන වුනේ, හතරවන කතා මාලාවේ අවසානය ගැන තිබුණු බලාපොරොත්තු නැති කරමින්. නැවතත් ප්‍රධාන හතුරාගේ චරිතයට පීටර් හේල් ම පැමිණෙනවාදෝ කියන සැකය ඉතිරි කරමින්…
අද කොටසින්…
මරණ තටාකය අහවර වුනු නිසාවෙන්, බීකන් හිල්ස් වල අධි ස්වභාවික ජීවීන් ආපහු තම තමන්ගේ වැඩ පටන් අරගෙන. එහෙම වැඩකින් තමයි අද කතාව ආරම්භ වෙන්නේ. ඇලන් ඩීටන් උත්සහ කරනවා, අයිකන් හවුස් වල සිටින තවත් අධි ස්වභාවික ජීවියෙකුගේ සහාය ලබාගෙන, කේට් විසින් ඩෙරෙක්ට කළ දේ සොයාගන්නට. ඒ වගේම තමයි අනෙක් යහළුවන් ටිකත් තම තමන්ගේ සුපුරුදු ජීවිතය ආපහු පටන් ගන්නයි සූදානම. මතක ඇතිනේ ස්කොට්, ගැරෙට්ගේ මල්ලෙන් ලබාගත් මුදල්. මෙලීසාගේ මැදිහත් වීමෙන් ස්කොට් ඒ මුදල් ආපහු ඩෙරෙක්ට ලබා දෙනවා. ඒ අතරම ඔහු කීරාත් එක්ක පෙම් හමුවකට යනවා, ඩෙරෙක්ගේ ගොඩනැඟිල්ලට. එතනට එනවා, කේට් ආර්ජන්ට්, සුපුරුදු ජගුවර මූණ දාගෙනම. ස්කොට් වගේම කීරාට මොකක් වෙන්නද යන්නේ?.. අවසානයට පෙරාතුව මේ සිද්ධි දාමය නරඹන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා. ජයම වේවා…! එලස්ස්ස්… 🙂
[button link=”http://tinyw.in/Rbvr” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/bLxB” type=”icon” “center” newwindow=”yes”] 232 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/4Ajp” type=”icon” “center” newwindow=”yes”] 805 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 18801 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
ela
thanks for sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
meke 230 copy eke link eka nane
බොහොම ස්තූතියි
teen wolf niyamai.sinhalath neyamai.season 5 thiyanawada.(enna thiyanawada)
ස්තුතියි 🙂
patta thanx macho
e12 sub eka dnnako
thnx machan subata
thanks bn meka niyamai labana sathiyen iwarai ne ita passe puluwan nan vampire diaries season tiketh sub diyannko akah hodailu bn blanna widiyak na kawruwath hariyata sub deela na bn plz puluwannan diyan
එළකිරි මචෝ. දිගටම දාපන්.
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela. thnxs
thank u……………
niyamai anekmmai hitiye last kotasath ikmanatama denna
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
තෑන්ක්ස් යශෝධ මලයා
ජයම වේවා…
Thanks bro
thanks
නියමයි ඔන්න බැවා…. සුභපැතුම්..
නියමයි යශෝධ අයියේ. 😛
අවසානයටත් ලගයි. 🙁
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
ස්තුතියි යශෝධ!
ජය වේවා!
නියමයි මචන් ස්තුතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnkz sahoo.. godak pin
ඉන්නම බැරි පාර එලියෙන් බාගෙන බැලුවා..දැන් ආයෙත් බලනවා…නිමයි අහ් අද එකනම්..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
sub ekata thanx aaaaaaa
niyamai ne…ikmanatama sub dila neee….thnkss sahoo..
ඔයා මාර quick නෙ.english sub එක release උන ගමන්ම සිංහල සබ් එකත් ඔයාලා දුන්නනෙ.
බොහොම ස්තූතියි..
thanx bro. dannam fatta wegana enne.
හම්මේ එනකන් බලගෙන හිටියෙ…තෑන්ක්ස් සහෝ ^_^
ස්තූති වේවා…මේක දෙනකන් බලාගෙන හිටියෙ……
දෙනකන් හිටියේ.තැන්කු යශෝධ අයියා.
අම්මේ එනකන් උන්නේ.. 😛 කීප සැරයක්ම site එකට ඇවිත් බැලුවා…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
mchn meh season 4 eke episode 12 eka baagaththada ubala ?
ela…..digatema karagena ymu saho……….ada 1st mama
Thanks…