Teen Wolf [S05 : E03] |ට්‍රේසිට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 03 වෙනි කොටසයි.පසුගිය කොටසේදී අපි දැක්කා රෑ නින්දෙන් බය වෙන ට්‍රේසි කියලා ගෑනු ළමයෙක් ගැන. ඒ වාගේම ස්ටයිලිස් තියෝ කියන මිනිස් වෘකයා ගැන කරුණු හොයන්න පටන් ගන්නවා.තව ලියාම්ගේ යාලුවා මේසන් දෑන ගන්නවා ලියාම් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. කතාවේ අවසානයේදී වගේ ට්‍රේසිට යම් දෙයක් එන්නත් කරනවා දැක්කා. ඒවගේම තියෝ කරන්නෙත් යම් බොරුවක් කියල ඉඟි පහල කළා.
අද කතාව ගලාගෙන යන්නේ ට්‍රේසි කියන ගෑණු ළමයා වටා. පසුගිය කොටසින් මෙයාට එන්නත් කල දේ ප්‍රතිපල අපිට මේ කොටසේදී දකින්න පුළුවන්. ඒ වගේම මෙසනුත් දෑන් ඉන්නේ වෘක කණ්ඩායමත් එක්කමයි.මේ කොටසේදී අපිට මාලියාගේ හා කිරාගේ සටන් ටිකකුත් දැක ගන්නත් පුළුවන්. අවසානාවකට ලීඩියා නම් තුවාල වෙනවා. තව ඉන්නවා හෙල්ලෙන්නවත් බැරි වෙන්න තුවාල වෙන අය. ඒ අය කවුද කියලා බලලම තමා දෑන ගන්න වෙන්නේ. ඇත්තටම ට්‍රේසිට මොකද වුනේ?තියෝ අද මොනා කරාවිද? ස්ටයිලිස් අදත් ස්කොට් එක්ක අවුලෙන් ඉදීවිද? මේ ටික ඔයාටම විසඳ ගන්න පුළුවන් අද කතාව බලලා.
නැවත හමුවන තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී.
[button link=”http://goo.gl/xbSsZt” type=”icon” “center” newwindow=”yes”] 226 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21336 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks bro…..
බොහොම ස්තූතියි
thanks macho. but E4 ikmanata ona……. hurry up!!
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එල එකක්.
බෝම පිං මේකට.
අනිකත් ආපු පමාවෙන්ම දෙමු.
ජයවේවා!!
Thanks…..
Thanks
Thank yoj very much digatama denna.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
දිගටම සබ් දෙමූ… මෙකෙනම් session 10ක් ආවත් බලනව
එල එල මචන් දිගටම දාමු ඈ දෙනකම් ඉන්නේ මේක හම්මේ පින් බෝම 😀
thanx bro
Thnxs bro
thanx
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
thanks bro.
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanx aaaaaaaaaaaaaaaa
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thnxs bn
mekatath wedada sub eka .teen.wolf.s05e03.720p.hdtv.x265.hevc.175mb.shaanig
ස්තුතියි සහෝ
thanks machan……….
thank you
ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!
Thanks
tnQ mchn ikmnta suba denwata
hamme patta aa
Tnx mchooooooooo sub ekata….