The 100 [S01E12 – We Are Grounders, Part 1] | සතුරන් හා නව සතුරන්. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 12 වෙනි කොටස. ලබන සතියේ යන කොටසෙන් මේකේ පළවෙනි අදියරත් නිමා වෙනවා. හොඳයි මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.
ආක් මධ්‍යස්ථානය දැන් සෑහෙන්න විනාශ වෙලා. බොහෝ දෙනා මිය බව තමා සැලකෙන්නෙ. ඒ වුණත් ක්ලාක්ගේ මව ඇබී යානයෙන් පිටතට පැන ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර පෘථිවියේදී ක්ලාක්ට හා ෆින්ට නොසිතු විරූ කරදයකට තමා මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඔවුන්ව භූමිවාසීන් අල්ලා ගන්නා අතරම ඔවුන්ට අන්යාගේ සහෝදරියව සුව කරන ලෙස පවසනවා. ඒත් අවසානයේ ඇය තම තුවාල නිසා මිය යන අතර ෆින්ව මරා දැමීමට රැගෙන යනවා. ක්ලාක් එතනින් පැනගන්න සමත් වුණත් අවසානයේ ඇයවත් උගුලකට අහුවෙනවා. මේ අතර ක්ලාක්ව හොයන්න එන බෙලමි සමඟ එන මොන්ටි අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා.
හොඳයි එහෙනම් මෙන්න අද කොටස ඔයාලට බාරයි. එහෙනම් අවසාන කොටසෙන් ලබන සතියේ හමුවෙමු. ජය෴෴
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 34003 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
තුති උපසිරසට
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
සබ් එකට ගොඩක් ස්තුතියි ☺️
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Thanks Bro !!!
thanks….
thnx again…..!
ස්තූතියි 🙂
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
kora machan ””””””””””””””””””’
Thanx saho…. Ape shakthiyath samada oba samagai
ගන්න ටිකක් පරක්කු උනා… බොහොම ස්තුතියි සහෝ… නියමයි නියමයි ජයවේවා…..!!!
උපසිරසියට බොහොම ස්තූතියි 😀
thx
ගොඩක් ස්තුතියි!!!
niyama wedak thankz godak e laga akath ikmanata denna good luch
මෙන්න ගන්නවාගිය සුමනේ කොටහ බලන්න උනෙත් නෑ
දෙකම එකටම ගන්නවා ඔන්නබොහොම තුති උපසිරසට
😀
Thankzz saho.bohoma pin
thankz bro
ela ela saho jaya wewa ………………….
tnx……….bro………………..
රොයිලි අයියා strike back දෙන්නකෝ මේක ත් මන් බා ගත්තා නියමයි……
ela ela saho jaya wewa
ඔන්න රොයිලි සහෝ මාත් බානවා අද කොටස… උපසිරසට බොහෝම ස්තූතියි ජයම වේවා………
thanks bro…
ealazzzzzzzzz.sub denakm unne.subata thanks ROYLI aiye.digatama sub demu.jaya wewa……
ela ela me mage palaweni comment eka.mewata mamath ebbehi una machanlaaa
thawa 1y ne
ela ela digatama sub denna
thawa aluth kathawak patan gamu neda ehenam
බොහොම ස්තුතියි…!!! ^_^
අනේ සහෝ මේකට පස්සෙ
බ්‍රේකින්ග් බෑඩ් ප්ලීස්
එල එල
අද
සබට තුති
ඔබට ජය………………
Thanks Bro
ගොඩක් ස්තුතියි ඔබට ජයෙන් ජය වේවා
thank you roily,,,
niyamai thaz…..suba patum…
බොහෝම ස්තුති මේ සිසන් එකේ අනතිම වෙනකම් අරගන ආවාට.තව එක කොටසයි මගේ හිතේ ඇත්තේ.2 වනි සිසන් එකත් දෙන්න අයියේ මේ වගේම උණු උණු වෙන්ම..
niyamai niyamai menna bewa.
thankx saho
Thanks.
ස්තුතියි රොයිලි අයියා !
ජය වේවා!
thanks
meka ewara unama new tv series ekak patan gamu ……………..
Aiyo mekath Awasanayta Avithada ,,,,,,,,,,,
SUB ekata THANKS SAHOO||||||||||||||||
sub ekata thanx sahooo
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thanx machan………….
ගොඩක් ස්තුතියි අයියේ.
කොටස් ඔක්කොම බෑවට තාම බලන්න පටන් ගත්තේ නෑ…
අන්තිම කොටසත් බාගෙනම එලනවා…
කතාවනම් කට්ටිය කියන විදියට හොඳයි වගේ…
ජය වේවා…!!!
onna math bagaththa.. jaya wewa aiye. me wage thawa ekak aran ei neda? >>>>
ආහ්! ඒකත් එහෙමද තව එක කොටසද තියෙන්නේ? එහෙනම් ඔන්න ගත්තා. ඒවගේම අර අතර මග නැවතුන “ඔරිජිනල්ස්” කතා මාලාවත් ඉවර කරන්න මොකක් හරි ක්‍රමයක් යොදන්න පුලුවන්ද? ජයවේවා!
Thankssssss!!!!!!!!!!!!!!!
bohoma stuti saho…… .
elazz ahhhh…..
danma bava danma baluvaa…..
thanks roili sahoo sub ekatahh….
meken passe denne mokakdaaaa?????
me wagema ekak unoth ela..
එලකිරි එලකිරි ජයවේවා රොයිලි 😛 😛
Thanks
thankz bro
tanku wewa saho
අම්මේ… ගොඩක් තෑන්ක්z…. මම හිතුවෙ අද නෑ කියල….. ජය වේවා!!!!
thanks… Ude idan balagena hitiye sub eka denakam. Thanks..
Thank You !
aiyoo mekath iwara wenawad
thank you sub akata
නියමයි, නියමයි..
ඔන්න ගත්තා එහෙනම්..
ජය වේවා..
ගොඩක් ස්තුතියි අයියේ.. මේක නම් දැන් නැගලම යනවා 😀
thanks machoo sub ekata… meka nam pattama kathawak balankal iwasillak nathuwa hitiye…
Thanks bro For the most wanted post 🙂
thanx bro.dannam fatta
මමත් ආවෝ… බෑවෝ…. තැන්කෝ
thnks sho
me week1 late wenawa kivva neda.k.k kohoma hari dunnane.
jaya wewa…….!!!!
thank you bro
Sabata Thank You..
aaaaaaa mamai adat 1
Tnx Saho mama hituwe ada ne kiyala
Thnks bro..