logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Boys [S04: E06] Sinhala Subtitles | සැලසුම් එලියට [සිංහල උපසිරසි] 18+

Rating: 8.8/10. From 20 votes.
Please wait...

The Boys

The Boys Season 04

හරි එහෙනම් මේ අරන් එන්නෙ ද බෝයිස් හතරවන කතා සමයෙ 6 වෙනි කතාංගයට අදාළ උපසිරැසියයි. එහෙනම් කතාව බලන්න කලින් අපි කලින් කොටස මතක් කරගමු. 

The Boys Season 04

දැන් සෙවන්ලා දන්නවා ඔවුන් අතර තොරතුරු එලියට දෙන කෙනෙක් ඉන්න බව. ඉතිං ඒකට සැක කරන කෙනාව අල්ලලා මරනවා. ඒත් ඒ හරි කෙනා නොවන බව දන්නේ අපි. ඒ වගේම වික්ටෝරියා එක්ක කට්ටිය බැටළු හොවිපලකට යනවා මතක ඇතිනේ. එතැනදී නම් හරි හරි දේවල් වුණා. ඒ ගියේ සුප්ස්ලව මරණ වෛරස් එකක් හොයාගෙන. ඉතිං කොහොමහරි ඒ වෛරස් එක ගැන පරීක්ෂණ කරන සමීර්ගේ කකුලකුත් කපල දැම්ම බුචර් විසින්.

The Boys Season 04
මේ කොටසේ කතාව ගැන කිව්වොත් හැමදාම වගේ අදත් තනියම තමයි එපිය බලන්න වෙන්නෙ. මොකද ගොඩක් නරක දේවල් වෙනවා. ඒ කාටද කියල බලන්නකෝ. ඒ වගේම සේජ් ඇතුළු පිරිසගේ සැලැස්ම අද තමා හරියටම එලියට දාන්නේ.
The Boys Season 04

Episode name: – Dirty Business

Director: –

IMDB:- 7.7

Air date: July 4, 2024
The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Civil War (2024) Sinhala Subtitles

Previous BT1All BT1

19 thoughts on “The Boys [S04: E06] Sinhala Subtitles | සැලසුම් එලියට [සිංහල උපසිරසි] 18+

  • thanks a lot Shan saho sub ekata

    Reply
  • Saho puluwan nam Fan Favourite Series walata prioritize karala Sub denna puluwan nam watinwa anith shows.. Denata Lankawe Famous ma HOTD ekai The boys ekai ne.. Oyalage resources atleast e dekata Focus karanna puluwan nam sirawatama watinawa.. Last Episode 6m sub enakan iwasala barima thena English daan balala damme…

    anyway Thanks brother

    Reply
  • sub eka nathuwa bluwa saho..but thanx

    Reply
  • sub eka nathuwa bluwa saho..but thanx

    Reply
  • ගොඩක් ස්තූතියි ඔබට.

    Reply
  • 7ආවෝ…දෙන්නෝ

    Reply
  • Thanks Vima oyaa hari Sub eka dipu eka loku deyak ❤

    Reply
    • 7 th awa machn
      awulk na labana sathiyewath demu

      Reply
  • mama iye sub nathuva baluva ivasan inna barima thana tnx pit…..

    Reply
  • එපි 6ට සබ් ගෙනාවෙත් 6 දෙනෙක් හෝ 5 දෙනෙක් වගේ මතක. ඇයි අනේ එහෙම වෙලත් පරක්කු කරන්නෙ? දවස් 2කට පස්සෙ හරි දාන්න බලන්නකො. ඊගාව එපියත් අනිද්දා එනෝ

    Reply
    • මෙච්චර පරක්කු වෙලා හරි දැම්මට අයියට පිං

      Reply
  • Thanks for Sub…❤❤❤

    Reply
  • Parakkuine sub eka poddk ikmanata denna blnnko

    Reply
    • පමා උනත් ස්තුතියි,,අනිත් ටික ඉක්මනින් දෙන එපිය ආපු ගමන්⏳

      Reply
  • බොහෝම ස්තූතියි ශාන් විමුක්ති සහෝ උපසිරැසියට……….

    Reply
  • Thanks vima. මේකෙ sub ගේන කෙනාට මේ ටිකේ busy වගේ. අවුලක් thanks again ❤️

    Reply
  • tnx daanakan balan hitiye loku deyak

    Reply
  • Sub ekata Thanks kollo ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *