The Flash [S06 : E07] Sinhala Subtitles | බ්ලඩ්වර්ක්! [සිංහල උපසිරැසි සමඟ]
හායි යාළුවනේ, මෙන්න අරගෙන ආවා එහෙනම් මේ සතියේ ආපු හත්වෙනි කොටස. මේ සතියේ එපිය කොටස් දෙකක් විදියට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අනික් කොටස බලන්න වෙන්නේ ඊලඟ සතියේ තමයි. ඊලඟ සතියෙන් පස්සේ එන්නේ මොකක්ද කියලා දැනටමත් කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රොස්ඕවර් එක පැමිණීමට නියමිතයි.
ඉතින් ගිය සතියේ චෙස්ටර් අර කුටීරයෙන් එලියට ආවා. ඉතින් එයාට උන සිදුවීම් තමයි අපිට බලන්න පුලුවන් උනේ. ඉතින් එයාට ස්ටාර් ලැබ් එකේ වැඩ කරන්නත් අවස්ථාවක් ලැබුණා. එතනින් ගියාම බෙරි සහ රැල්ෆ් යන සූ ඩියර්බෝන්ගේ කේස් එක ගැන හොයන්න. ඒ දෙන්නාටත් ලොකු අකරතැබ්බයක් සිද්ධවුනා. එතකොට නෑෂ් වෙල්ස්ට එයාගේ අර කරගෙන යන වැඩේට ඇලෙග්‍රාගෙන් උදව් ලැබුණා. වැඩේ කිව්වේ මාර් නෝර්වූ එහෙම නැත්නම් මොනිටර්ව හොයන වැඩේට. ඒ වෙනුවෙන් නෑෂ්, ඇලෙග්‍රාට රහස් ටිකක් ගැන හෙළිකලා. ෆ්ලෑෂ් කවුද කියලත් එයා දැනගත්තා. ඇලෙග්‍රා නිකන් කොන්වෙලා ඉන්න සීන් එකේ ඉන්නේ 😀
ඉතින් මේ සතියේ ඔන්න මුල ඉඳලාම කරදරයක් වෙලා ඉඳපු කෙනෙක් තමයි කරලියට බහින්නේ. මිනිහා හිතන තරම් දැන් ලේසිපහසු නෑ. ෆ්ලෑෂ්ට සෑහෙන කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා. ඉතින් ඒ කෙනා කවුද කියලා මම කියන්න යන්නේ නෑ. අපි එහෙනම් මේ සතියේ ඉතුරු කොටස එක්ක ඊලඟ සතියේදී මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10197 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks …………………….
Thanks for sub!
thanks
Thanks for the sub bro
Thanks for the sub
Thank You
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machn….
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Tnx bro
Sub ektanam thankx….ee unata crossover balanne kohomda batwoman,supergirl tv series nethuwa….puluwnnm eewalath sub dndoo
Thanks!
Thanks !!!!!!!!!!!!
ela
elaaaaaaaaaaa
Yalu mata meke sinhala upasirasa ganna ??dawunlod dunnata dawunlod wenne ne.mokada karanna one???
Thanks for Subtitle………
Jayawewa………!!!!!!!!!!!
Thnks
Tnx mchn sub ekata …jaya wewa!!
thank you
Thanks***
Godak sthuthi saho
සබ් එකට බොහොම ස්තුතියි…….!
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා….
Thanks saho
බොහොම ස්තුති සහෝදරයා.Supergirl එකටත් සබ් එක දෙන්නකො.
ජයවේවා සහෝ
elzzzzzzzzzzzz………………
Thanks bro
Thanks bro Batwoman ekath dennako
Thanks for the sub..>!!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks bro
Elzzzzz bro
Thank You
crossover ekata kalin supergirl season 5 ekatat sub dennakoo..
Thank you….
thank you
Tnx bro subt.super girl season 5 ekt sub eka dennadda bn
නියමයි….සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!
Sub ekata Thanks Saho.
Jaya Wewa
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂
Supergirl season 05 එකටත් සබ් දෙන්න බ්‍රෝ තාම 7වෙනි එපිසෝඩ් එකද කොහෙද ඇවිල්ල තියෙන්නෙත්
Thanks for sub
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!