ඉතින් මිත්‍රවරුනි, පහුගිය සතියේ කොටසේ ඉතුරු කොටස බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. බ්ලඩ්වර්ක් අන්තිමේ අපි නොහිතපු විදියට ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගත්තානේ. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගමු. ගිය සතියේ කොටස පටන් ගත්තේ බ්ලඩ්වර්ක් සහ රැල්ෆ් අතරේ සිද්ධවුනු සටනින්. ගොඩක් අයට හිතෙන්න ඇති බ්ලඩ්වර්ක…

ඉතින් මිත්‍රවරුනි, පහුගිය සතියේ කොටසේ ඉතුරු කොටස බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. බ්ලඩ්වර්ක් අන්තිමේ අපි නොහිතපු විදියට ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගත්තානේ. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගමු.
ගිය සතියේ කොටස පටන් ගත්තේ බ්ලඩ්වර්ක් සහ රැල්ෆ් අතරේ සිද්ධවුනු සටනින්. ගොඩක් අයට හිතෙන්න ඇති බ්ලඩ්වර්ක් රැල්ෆ්වත් එයාගේ පැත්තට හරවගනියි කියලා. ඒත් ඒක එහෙම උනේ නෑ. බ්ලඩ්වර්ක් එයාගේ ලේ රැල්ෆ්ගේ සිරුරට ඇතුල් කලේ යටි අරමුණක් ඇතිව. එයාට ඕන උනේ රැල්ෆ් හරහා ෆ්ලෑෂ්ව එයාගේ පැත්තට හරවගන්න. ඉතින් කොහොමහරි බ්ලඩ්වර්ගේ අරමුණ සාර්ථක උනා. ෆ්ලෑෂ් අන්තිමේ ඩාර්ක් ෆ්ලෑෂ් උනා. ඉතින් මොකකින් මොකක්ව් වෙයිද ?
දැන් ටීම් ෆ්ලෑෂ් එකට වැඩේ තවත් අමාරුයි. බ්ලඩ්වර්ක් මදිවට ඩාර්ක් ෆ්ලෑෂ්. හැබැයි ඩාර්ක් ෆ්ලෑෂ්ගේ ඇතුලතින් බෙරි යම්කිසි සටනක යෙදිලා ඉන්නවා. අපි ඒක කලින් සතියේ දැක්කානේ. මේ කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් ෆ්ලෑෂ් ටීම් එක බ්ලඩ්වර්ක් එක්ක හැප්පිලා මේ බ්ලඩ්වර්ක් කියන චරිතයට මොකද වෙන්නේ කියලා.
ඉතින් අද දවස සෙනසුරාදා. කවුරුත් මගබලාගෙන හිටපු ක්‍රොස්ඕවර් එක හෙට දිනයේ විකාශනය වීමට නියමිතයි. ඒවගේම තමයි මෙවර ක්‍රොස්ඕවර් එක කොටස් පහකින් සමන්විතයි. පොඩි අවුලකට කියලා තියෙන්නේ මුල් කොටස් තුන බලලා ඔයාලාට ජනවාරි මාසයේ 14 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා ඉතුරු කොටස් දෙක බලන්න. ඉතින් ඔයාලා එපි ටික බලන්න ඕන පිළිවෙල මම පහලින් සඳහන් කරන්නම්.
- SUPERGIRL – Sunday, December 8, 2019
- BATWOMAN – Monday, December 9, 2019
- THE FLASH – Tuesday, December 10, 2019
- ARROW – Tuesday, January 14, 2020
- DC’S LEGENDS OF TOMORROW – Tuesday, January 14, 2020
එහෙනම් ඔන්න ඔය පිළිවෙලට තමයි කොටස් ටික පෙළගස්වලා තියෙන්නේ. ඉතින් ක්‍රොස්ඕවර් එකට අදාල වෙන ඊලඟ ෆ්ලෑෂ් කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආයෙත් එන්නම්. හැමෝටම ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,897 downloadsDownload The-Flash-S06-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
71 comments
parindyabopage
Malka Jayathilina Revo
thnk mcn
elaakilaishanmeegoda
thanks bro.ane kohomahary crossover eke hama ekatama sub denna mokada.arrow flash witharai sub thiyenne.legend of tomorrow,supergirl,batwoman e thunema sub nane.ekai.nathnam ithin flash eke wihtark crossover eke sub dennath epa
Ruwan@chamara
ස්තුතියි සහෝදරයා ඉක්මනින් sub දුන්නට...
❤️❤️❤️vishanfernando
thanks for sub
tikak ikmanata sub 1k denna puluwannam hodai
crosover 1k supergirl,batwoman,legends walatath sub denna puluwannam hodaiCavil
Thanks Saho Sub ekata.
Jaya Wewa.Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..ක්‍රොශ් ඕවර් එක මේ පාර නම් අවුලක් කරන්න එපා දෙයියෝ...
බැට් වුමන්, සුපර් ගර්ල් මුල් කොටස් සබ් නොදුන්නට කමක් නැ.
මේකේ කොටස වත් දෙන්න...1999chamikaroshan
ක්‍රොස්ඕවර් එපි පහටම සබ් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
මේකට තෑන්ක්ස් ❤️සහන් කෞෂල්‍යය
සබ් එකට බොහොම ස්තුතියි...............!
Rangana Silva
Thanks saho sub ekata, crossover eke එපි 5tath sub දියන් මචන්ලා....ලොකු දෙයක් එක....
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
0Nadun Shalitha
Sub ekt thanks. Supergirl ektath sub denna
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බැරිවෙයිද crossover එකේ batwomen,supergirl එපි දෙකටත් සබ් එක දෙන්න. ඇඩ්මින් මඩුල්ලේ කෙනෙක් දැක්කොත් සලකා බලන්න පොඩ්ඩක්. ගොඩ දෙනෙක් බලන නිසා පුලුවන්නම් Crossover එකේ එපිසෝඩ් 5ටම සබ් එක දෙන්න. ජය වේවා..බුදුසරණයි..!
Isurusadaruwan
Crossover 5tma ayye sub denna....godk aya crossover blna hinda
vidusha lakshan
තැන්ක්ස් සහෝ sub එකට. crossover එකේ එපි 5ටම sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් බන්.
Rumesh Asanka
thank you
Vishan Poorna
thanks....waited for the sub
ravi_madu
හැමෝම කියනවා වගේ BATWOMAN, SUPERGIRL 2ත් Sub දෙන්නකෝ....
ලොකු උදව්වක් ඒක....
ඒක බලන්නෙ නැති නිසා ගන්න තැනක් හිතාගන්න බෑ...Gayan_madushanka_
Thanks bro
Gopala
Takon s2,the society, daybreak, v wars walata sub dennako
YasasPerera
thank you very much.. supergirl, legends of tomorrow, batwomen katha walatath sub denna pls.
Nadeesha rox alahakoon
Nx bro subt. Anik series tiketh crossover ekatawath sub tika denna danata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
hasantha jayasinghe
Thnaks
sarathprasanna
Sub Okkogema one coseover eke
Ayesh Prashan
Thank You
aks
Thanks...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
SASANDA SENEVIRATHNE
❤සුපිරි
Shehan Pramuditha
Thank u..
dush135
ela
Lawrence Fonseka
thanks for that brother
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි මචං සබ් එකට..
Superigirl season 05 එකටත් සබ් දියල්ලකො මචංල ගොඩක් උන් ඉල්ලනවත් එක්කනෙKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!shevin
Thanks saho
Abewardana
tanx bro sub ekata me kawuru hari mata supergirl, batwoman, DC LOT wala seson ekai epiyai kiyanko
Channa Bro
Supergirl S5 E8 Batwoman Season 1 E8 LoT S5 E1
Channa Bro
Sorry batwoman season 1 episode 9 thamahari eka
ravidu ishan
Tnx mchn sub ekata ..jaya wewa !!!
maxek500
arrrow flash s girl dc legend se 1 idala me dakwa sub 1 dapu hamotama bohoma istuti... obalage watina kaalaya kapa karala me karapu mehewara godak agaya karanawa... biscop team ake hamotama hamotama istuti.......
Rasitha_madushan
Supergirl akatath sub dennako.please
Chathux Bro
Thnx mcho, ක්‍රෝස්ඕවර් ඔක්කොටම සබ් දුන්නොත් පට්ට
Lahiru Lakshan
thanks machn...
අමිල
Sub එකට thanks.crossover එකටම sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.ජය වේවා
Madushanka
Thanks, bro
Crossover eka parts dekakata dapu eka nam sehena ketha wedak affa. Api masayak balan inna epayisadeepairoshana191
Thanks bro sub ekata.Supergirl eeketh sub dunnanan ela.
kprasadms
Thank You
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!පුළුවන්නම් Crossover එකේ Supergirl,Bat Woman & DC's Legends of Tomorrow කොටස් ටිකට උපැසිරස දෙන්න.
ලොකු උදව්වක්cho-sang
Supergirl Season 5 sub please loku දෙයක්
Pramodha
Crossover eke subtitle denna plz...
Michel..scorfield
Sub ekta thanks....plz crossover episode okkotama sub dendooo
gihansunimal
supergirl 1k sub 1kth danawada bro?
Dileepa77
ela.. supergirl seaason 5tat sub dennakoo.. plz.
Isuru Priyankara
සම්පූර්ණ ක්‍රොස් ඔවර් කොටස් 5 ටම සබ් කරනවාද?
Advertisement




Thanks aiye