අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Tyrant [S02 : E07] | බසාම් මැරිල නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Tyrant SE2

ඔන්න පුළුවන් ඉක්මනට මේ සබ් එකත් දෙනව. මේ වෙද්දි ඩාලියා පැහැරගෙන ගිහිං ඉන්නෙ අබු ඕමාර්. අහමුස්ට වෙච්ච පොරොන්දුවත් එක්ක බසාම් වැඩේට බහිනව. හැබැයි ඇතුලෙදි කෙනෙක්ට අහු වෙනව. ඉතිං බසාම්ට පැනගන්න පුළුවන්ද? අළුත් ජෙනරාල් වැඩ බාර අරං කරන්නෙ කොහොමද? අබ්දුල්ගේ අහිමි වීමත් එක්ක සැමී මොනවට පැටලෙයි ද? මෙහෙම තමයි ඉතින් කතාව යන්නෙ. කියන්න වැඩි දෙයක් නෑ. මේ කොටසට IMDB අගය 9.0ක් තියනවා මේ වෙද්දි. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!

Tyrant (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/8OJc” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]

78e28333b5c1e09f83ae4837beb322c572413990

[button link=”http://goo.gl/SpwYi6″ type=”icon” “center” newwindow=”yes”] 380 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1CC23EFE46470F4C80C2E839A0BAE285E22EE440
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

14 thoughts on “Tyrant [S02 : E07] | බසාම් මැරිල නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Achintha Sameera

    තව විනාඩි 4ට විතර සබ් එක මදිනේ පුලුවන්නම් එක හදන්න බලන්න

    Reply
  • Achintha Sameera

    තව විනාඩි 4ට විතර සබ් එක මදිනේ එක පොඩ්ඩක් හදන්න බලන්න පුලුවන්නම්

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • යශෝධ හේමාල්

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Achintha Sameera

    අචින්ත මදුමාල් තැන්ක්ස් මචෝ සබ එකට

    Reply
  • නියමයි ආ. පුලුවන් දවසට දෙමු, එච්චරයි. කතා 3ක් කරන අතරේ ෆිලුමුත් දෙනවනේ. 🙂
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • Thanks, ඉක්මනට සබ් දෙනවට ගොඩක් ස්තුතියි.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • මම අහිංසකයි

    Thanks for the sub bro . Keep it up your great work. Cheers

    Reply
  • නලින්

    ස්තුතියි අචින්ත,

    ටිවි සිරියස් 3ක්ම අදින එකට ගොඩක් ස්තුතියි මචං!

    අපි වෙනුවෙන් වෙන ‍මහාන්සියට කියන්න වචන නැති තරම්

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *