The Haunting Of Hill House [S01 : E02] Sinhala Subtitles | මළවුන්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]
සුබ සන්ද්‍යාවක් වේවා සියලු දෙනාටම, පිට පිටම එක දවසක් ඇතුලත ඉක්මනට මේ අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ දෙවෙනි කතාංගයයි. එහෙනම් විස්තර ඕන නෑනේ. හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ අම්මා නෙමේ .” පළවෙනි එපිසෝඩ් එක දෙනකොට ඔන්න ඔහොමනෙ හදුන්වා දුන්නේ. එහෙනම් කෙලින්ම දෙවැනි කොටසේ කතාව පැත්තට හැරෙමු.
ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවානේ අන්තිමට වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා. විශේෂත්වය තමා මේකේ ෆ්ලෑශ්බැක් එක එහෙම නැත්තම් බැක් ස්ටෝරි එක නියමෙට හසුරුවලා තියනවා. එහෙනම් තුන් වෙනි කතාංගයත් සමඟත් සම්බන්ධ වෙන්න කියලා ඉල්ලමින් සමු ගන්නවා.. 😀
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7105 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks. …..good luck. …..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
thanks …………………
Thank you
niyma kthwa mchn..thnks sub ekta
Thanks Bro.
thx for sub
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elaaaaaaaa
tnks mch
subata thanks…
ස්තුති සහො….. තෙරුවන්සරණයි
ස්තූතියි සහෝ!!
sub ekata thanks saho.. jaya wewa!!
සබ් එක දුන්නට ස්තූතියි මචන් ජයවේවා
Elama thanks
Thanx සහෝ සුපිරිම භාණ්ඩයක් තමයි
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනට දෙමු…
thanks sub ekata..! Anith tikath ikmanata denna..! Jaya wewa…!
බ්ලැක් ලයිට්නින් ටීවී සීරීස් එකටත් සබ් දෙන්නකෝ ..
බොහොම ස්තූති සහෝ උපසිරැසියට. ජය වේවා..!
thzz sub ekata
Thanx bro sabata… pulwan nam boss baby back in business tv series 1 ta sub dennako. Please……………..!