The Hole (2009) with sinhala subtitles | අභිරහස් කුහරය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං දෙයියනේ කියලා හොරර් & ත්‍රිලර් මූවි එකක් ගෙනාවා. මේක නම් 2009 ආව එකක්. ගොඩ කාලෙකට කලින් තමයි මේ උපසිරැසිය ගේන්න හිතාගත්තේ, ඒත් බැරිවුනා. මට දැන් ඇත්තටම මුකුත් කියන්න වැඩි වෙලාවක් නෑ, අපි විස්තරේට බහිමුකෝ…
ඩේන් හා ලූකාස් කියන සහෝදරයෝ දෙන්නා අළුතෙන් ගෙදරකට යනවා. එයාලට යාළුවෙක් මුණ ගැහෙනවා ජූලි කියලා. ඔන්න ඩේන්ගේ ගෙදර තිබිලා කුහරයක් හමුවෙනවා. ඒකෙන් එයාලට අද්භූත සිදුවීම් වලට මුහුණපාන්න වෙනවා……. සිදුවීම් ටික ෆිල්ම් එකේ තියෙනවා…
ඒ ටික කියන්න ඕන නැහැනේ… මම දැන් යන්නයි හදන්නේ. මේක ඉවරකරලා ගොඩක් කල්. ඒත් මට මේක එවාගන්න විදියක් තිබ්බෙ නෑ. එහෙනම් බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
The.Hole.DVDRip.XviD-NeDiVx
SInhala Subtitles
-- Count 2797 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/04/Yomal-New.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
bluray ekata update karanna.
thx for sub
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!!
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ammo thanks ban
mekata sab denakm hitiye
jaya wewa!!!
බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි
එල
Niyamai Saho Jaya Wewa!!!!!
බොහොම ස්තූතියි සහෝ
Thanks supiri film ekak
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. මං කැමතිම ජාතියෙ එකක්.
thnk you brother
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!