Watch Trailer

The Kid who would be King (2019) Sinhala Subtitles | එක්ස්කැලිබර් අසිපතේ නූතන උරුමකරු [සිංහල උපසිරැසි සමග]

ඔයාලා හැමෝම ආතර් රජතුමාගේ කතාව දන්නවා නේද ? මර්ලින් , වට මේසයේ නයිට්වරුන්, ලැන්ස්ලොට්, පර්සිවල් , ගැවින් එතකොට එක්ස්කැලිබර් අසිපත, විලේ ඉන්න කාන්තාව. අර අපි ආසාවෙන් බලපු මර්ලින් කතා මාලාවේ මේ හැමදේම තිබුනා නේද. ආතර් රජතුමා කියන්නේ එංගලන්තයේ තියෙන පුරාවෘත්තගත ශ්‍රේෂ්ට චරිතයක්. මේ ඇසුරෙන් මේ වනවිට රෑ…

ඔයාලා හැමෝම ආතර් රජතුමාගේ කතාව දන්නවා නේද ? මර්ලින් , වට මේසයේ නයිට්වරුන්, ලැන්ස්ලොට්, පර්සිවල් , ගැවින් එතකොට එක්ස්කැලිබර් අසිපත, විලේ ඉන්න කාන්තාව. අර අපි ආසාවෙන් බලපු මර්ලින් කතා මාලාවේ මේ හැමදේම තිබුනා නේද. ආතර් රජතුමා කියන්නේ එංගලන්තයේ තියෙන පුරාවෘත්තගත ශ්‍රේෂ්ට චරිතයක්. මේ ඇසුරෙන් මේ වනවිට රෑපවාහිනි කතා මාලා සහ චිත්‍රපට ගණානාවක් නිපදවලා තියෙනවා. ඒ අතරින් මර්ලින් කතා මාලාව හා King Arthur:Legend of the Sword (2017)යන චිත්‍රපටයත් අතිශය ජනප්‍රිය උනා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ ආතර් රජතුමා හා සබැඳි අළුත්ම සලරුවයි.

එංගලන්තය කඩා වැටි අරාජිකව තිබූ සමයක සාමාන්‍ය ළමයෙක් උන ආතර් , මර්ලින් විසින් පාෂානයක පිහිටුවා තිබූ එක්ස්කැලිබර් අසිපත ඇදගෙන තමා අනාගත රජු බව ඔප්පු කලා. ඔහු රජ වු පසු මිත්‍ර පාක්ෂිකයන් හා ඔහුගේ නයිට්වරු සමඟ එංගලන්තය එක්සේසත් කර ඉතා යහපත් අයුරින් පාලනය කලා. ආතර් රජුගෙ අඩ-සොයුරිය වන මොගානා රජකමට උරුමකම ඉල්ලා ආතර් රජු හා යුධ වැදුන අතර ඉන්ද්‍රජාලික මර්ලින්ගේ හා නයිට්වරුන්ගේ උදව් ඇතුව ආතර් රජු සාර්ථකව මොගානාව පාතාල ලෝකය වෙත පලවා හැරියා.

ඇලෙක්සැන්ඩර් එලියට් කියන්නේ තමන්ගේ මව සමග ජීවත් වන අවුරුදු 12ක සාමාන්‍ය ළමයෙක්, මෙයාගේ හොඳම යාළුවා තමයි බෙඩර්ස් කියන්නේ , මේ දෙන්නට නිතරම ඔවුන්ගේ පාසලේ ඉන්න වැඩිමල් ළමයි දෙන්නෙක්ගෙන් කරදර සිද්ධවෙනවා. දවසක් ඇලෙක්සැන්ඩර්ට මෙහෙම කරදරයක් වෙද්දි එතනින් පැනලා යනකොට කඩාවැටුන ගොඩනැගිල්ලක තියෙන කණුවක ගහපු අසිපතක් දකින්න ලැබෙනවා. ඉතින් මෙයා මේ අසිපත එතනින් ඇදලා අරගෙන ගෙදර අරන් යනවා. එතනින් පස්සේ ඇලෙක්ස්ට බොහෝම අමුතු දේවල් තමයි අත්විදින්න ලැබෙන්නේ. ඔයාලා බලනවා ඇති ආතර් රජතුමා ගැන කතාවක් කියලා මොකද මේ ඇලෙක්සැන්ඩර් කෙනෙක් ගැන කියවන්නේ කියලා. ආතර් රජුට මෙයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? එංගලන්තය මොගානාගේ තර්ජනයෙන් ඇත්තටම බේරුනාද ? ඒ ගැන දැන ගන්නනම් මේ කතාව බලන්නම වෙනවා.

2019 ජනවාරි මස තිරගත වු මෙම සලරුව Fantasy\Action යන වර්ගීකරණයට අයත් වෙනවා. ඒ වගේම 6.2ක Imdb අගයක් ලබා ගැනීමටත් , 90%ක කුණු තක්කාලි අගයක් ගන්නත් , ගූගල් පරිශීලකයන්ගෙන් 85%ක මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙනවා. Joe Cornish විසින් මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කර තියෙනවා. Louis Serkis ඇලෙක්සැන්ඩර් ලෙසත්, X-Men චිත්‍රපට පෙලේ මහාචාර්ය චාල්ස් එක්සේවියර් ලෙස එක් වු Patrick Stewart මර්ලින් ලෙසත් , Mission:Impossible-Rogue Nation (2015) හා Mission:Impossible-Fallout (2018) හි රඟ පෑ Rebecca Ferguson මොගානා ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටයි ගැන දැනුවත් කර උපසිරැසි ගැන්වීමට අවසර දුන්න හසන්ත අයියාවත් ආදරයෙන් මතක් කරනවා. HD Rip එකකට තමයි උපසිරැසිය කරන්න ගත්තේ, ඒත් ලංකා විදුලි බල මණ්ඩලයට ස්තූති වෙන්න මේක කර ගන්න ටිකක් පරක්කු උනා. හොඳ කොපියක් ආව ගමන් යාවත්කාලීන කරලා දෙන්න පොරොන්දුවෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි HD/BR පිටපත් සඳහා අදාළ වේ.

20,055 downloadsDownload The-Kid-Who-Would-Be-King-2019-BR-Update.zip116 KB

width=මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

20,055 downloadsDownload Subtitles116 KB

84 comments

  1. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      webDL

    2. Kantha_DLA

      webDL update plz.......

  2. Nadeesha rox alahakoon

    Tnx bro subt

  3. Shansenarathne

    Web dl up plz

  4. comax

    Thanks Bro

  5. Rangika7788

    ooka enakan balan hitiye.....thankz saho

  6. subodha

    Thanks

  7. lahiru sadaruvan

    thank you so much brother

  8. Ayesh Prashan

    Thank You..blu-ray ekakma balano

  9. apple11

    tanxx bro..

  10. samathandi

    Dan bagaththa vithari thanks

  11. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ඒක නම් ඇත්ත..විදුලි බල මණ්ඩල යට පිං.දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  12. Rukshan37

    Ela ela

  13. Amal_indika

    thank you machn......,
    ela.....

  14. RuwanLakshan93

    ස්තූතියි සහෝ.... දිගටම සබ් කරන්න ලැබේවා !

  15. Udaya Saman

    ෆීල්ම් එක කලින්ම ඩවුන් කරන් හිටියෙ බන්..බොහොම ස්තූතියි උපසිරසියට. දැන් කොල්ල ඉක්මනට සබ් ටික දෙනව වගේ

  16. Tharaka

    thanks...................

  17. dmisurushan

    Thanks Brother... sub eka enakan balan hitiyeee

  18. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  19. sayuru_tharanga

    Sub ekata godak sthuthi sahoo........

  20. TeshanB

    Thank you machnnn..

  21. D.Chamara

    බොහොම ස්තූතියි සහෝ....

  22. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  23. NuwanK

    Thank u bro..

  24. YasasPerera

    thanks bro..

  25. ajith123450

    thanx bro

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. HKGD

    Thanks bro sub ekata

  28. darshana100

    thanks uran saho

  29. nalindaslv

    Thanks bro

  30. Nilush Angana

    Sub ekata thanx

  31. malithmadhushan45

    නියමයි සහෝ දෙනකන් බලාගෙන හිටියේ බොහොම ස්තුතියි

  32. wajira

    Thanks for sub

  33. Madhusanka25

    Niyamai mco

  34. Nandana_kumara

    Tu brother

  35. vas0303

    Thank you so much

  36. Shehan putha

    Thanks bro...

  37. isuru321@

    Good job
    Thanks ‍♂️

  38. Prabhasoft

    thanks Bro......

    1. rajee dulaj

      Mcn sub eka download unata play wenne nene com. Eke

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. akalankagayan

    Thnx..........

  41. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata

  42. Ravindu Rukshan

    Thx

  43. santhusha319

    thanks machn

  44. kapila27

    උපසිරැසියට ස්තුතියි .

  45. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  46. Charith Pramodya

    BluRay සබ් එකට ඔයාලට වැරදිලා දාල තියෙන්නෙ ඉංග්‍රීසි සබ් එක ඒක හදන්න මචන්ලා..

  47. myhome

    ela thanks

  48. HummerDanu

    thanks bro.adventures in public school ekatath sub one.

  49. Athula

    Thanks ...

  50. ishanrazor

    Thanks

Load more comments