The Legend of Korra [S03: E05] | ලෝහ නගරය… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි හතරවෙනි කොටසෙදි ඇවතාර් කෝරා, භූමි රැජිණ විසින් බලහත්කාරයෙන් සිය හමුදාවට බඳවාගෙන පුහුණු කරමින් සිටි බා-සින්-සේ නගරයේ වායු බන්ධකයන්ව බේරාගන්නවා. මෙයින් උරණ වෙන භූමි රැජිණ ඇවතාර් කෝරාව භූමි රාජ්‍යයේ සතුරෙක් ලෙස නම් කරනවා. ඉතින් මේ වන විට ඇවතාර් කෝරාට ජනරජ නගරය මෙන්ම භූමි රාජධානියත් තහනම් කලාප වෙලයි තියෙන්නේ. ඒ මදිවට දරුණු නමුත් අතිදක්ෂ අපරාධකාරයෝ හතර දෙනෙකුත් කිසිවෙක් නොදන්නා හේතුවට ඇවතාර් කෝරා පස්සෙන් වැටිලා. ඔවුන්ගේ අරමුණ තාම ඔවුන් ඇර වෙන කිසිවෙක් දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වන විට ටෙන්සින් තම අළුත් වායු බන්ධක සිසුන් සමඟ උත්තර වා දෙවොළට පිටත්ව ගොස් ඇති නිසා දැන් ඇවතාර් සමඟ සිටින්නේ බෙයි-ෆොන්, බොලින්, අසාමි සහ මාකෝ පමණයි.
ඉතින් මේ කොටස පටන් ගන්නේ මෙතැන් සිටයි. නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
ab3ccbd3ee2060a771eb28460c668cdc37b30edf
f4b83fe23a15eb44bfce9d260f995bb1eff4bcf8
e5f75d1c1dcd73ce075bd1b9a95e24251c7b31d4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4034 downloads
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ
………..බොහොම ස්තූතියි……………..
සබට තුති..
ඉදිරියට යමු..
ජයම වේවා…!!!
බොහොම ස්තූතියි…
බොහොම ස්තූතියි පුබුදුවෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අඩේ.. එල එල.. ඊලඟ එක වෙනුවෙන් බලා සිටිමි මචෝ..
macho elaga sub set tikath ikmanata denna
එල
සබට තුති
ඔබට ජය…………….
Thanks Pubba…
බොහොම ස්තූතියි. සිංහල සබ් හම්බවුණ නිසා ආයෙත් බලනවා.
මාර කුයික් නේ.. එල එල.
ස්තුතියි පුබුදු සහෝ!
ජය වේවා!
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එළ… බොහොම ස්තූතියි…කටාරා තාම ජීවත් වෙනවද?
කටාරා විතරක් නෙවේ සුකෝ,ටොෆ්,සුකී,අසුලා ත් ඉන්නවා….පේන්න එන්නේ කටරා යි සුකෝ යි විතරයි.අනික් කට්ටියගේ නම් කියවෙනවා …ටොෆ් ආයේ එනවා කියලත් ඇවටර් වෙබ්සයිට් එකේ තියනවා
අඩේ බන් අසූලත් ඉන්නවද?
ස්තුතියි සහො 😛 ජය
tnks..
ෂා.. ඉක්මනට අනිත් කොටසත් දීලනේ..
ගොඩාක් ස්තුතියි..
ශා කොල්ල මාර ඉක්මනට sub දෙනවනේ thank you වේවා !
මේ කවුරැ හරි මෙක සිල්ලර size එකෙන් ගන්න කැමති නම් ඒ කියන්නේ 50Mb වලට අඩුවෙන් වගේ gogoanime එකෙන් ගන්න පුළුවන් හැබැයි බලාගෙන English dub කරපු නැති ඒව තියෙන නිසා play කරල බලල ගන්න.
notice කරලත් තියෙනව මෙන්න මෙහෙම – SPANISH LANGUAGE VERSION BELOW. WE WILL PUT UP THE ENGLISH VERSION WHEN WE FIND IT.
කලින් තියලා බාලා තියා ගත්තා.. මං එක 😀