The Legend of Korra [S04: E05] | සතුරන් දොරටු අබියස [සිංහල උපසිරැසි සමඟ]
කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි පස්වන පරිච්ඡේදයයි මේ.
කුවීරගේ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කරන්න තියෙන එකම බාධාව සාෆු පමණයි. එය ලබා ගන්න කොතරම් උත්සහ කළත් දැනට නම් සූ ගෙන් එයට ඉඩක් ලැබිල නෑ. බෝලීන් පවා ඇගේ අමුතු ක්‍රියා කලාපය ගැන සැක හිතනවා. තේරුම් යනවා ඇය කෙබදු කෙනෙක්ද කියා. කෝ(ර්)රා මේ අතරවාරයේ සූ හමුවීහට පැමිණෙනවා. ඇය දැනගන්නවා අවුරුදු 03කට ඉහතදී කුවීරා කෙසේ මේ ක්‍රියාවන්ට පෙළඹුණේද කියා. කුවීරා සමග සාකච්ඡා මාර්ගයෙන් මේ ගැන විසදුමක් හොයන්න කෝ(ර්)රා ලැහැස්තියි.
මින් පසු කුමක් වෙයිද? නොකිවූ සිදුවීම සහිත කෝ(ර්)රා කථාවේ පස්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.
[button link=”http://tinyw.in/B6bU” type=”icon” “center” newwindow=”yes”] 105 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/GwJA” type=”icon” “center” newwindow=”yes”] 225 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5825 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thank you bro..
thanks
බොහෝම ස්තූතියි සබ් එකට
ස්තුතියි සහෝ සබ් එකට
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරැසියට තුති සහෝ … ඉදිරි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා……
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
Thank you very much
thank U වේවා !
මම නම් බැලුව ආයෙත් අද රැට බලනව.
මම මේ නිකමට අහන්නේ ඔයාල torrent බාගෙන seed කරනවද?
sub 1 ඉක්මනට දෙනවට බොහෝම ස්තුතියි අය්යේ…….
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
thanks aiyee goooood luck
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
මේක දෙනකන් බලාගෙන හිටියේ.
කෝරා දැන් තමා ගේමට බැස්සේ. 😉
සහෝ කිවා හරි, කෝරාගේ මූණ ටිකක් වෙනස් කරලා තමා.
දැන් serious look එකක් තියෙන්නේ.
උපසිරසි වලට thanx.
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
Ela macho.. Digatama karagena yamu..
Thanks DEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks