The Man in the High Castle (2015) [S01 : E10] with Sinhala Subtitles| පිටවීමේ මග . [සිංහල උපසිරසි සමඟ]
අවසන් කොටස : මුලින්ම ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පහුගිය සතියේ අවුරුද්දට පොඩි නිවාඩුක් ගත්තා.ඒ වගේම මේ කොටසේ ගොඩක් සංකිරන තැන් තිබුන නිසා ටිකක් කාලවේලාව අරගෙන තමයි මේ උපසිරස කලේ.කතාව ගැන කියනවා නම් අද ඔන්න නාසින්ගේ නායකතුමාව දකින්න පුළුවන්.ජෙනරල් ස්මිත්ගේ ඉරණම කොහොම විසදේවිද? ඒ වගේමයි කැරලිකරුවන්ගේ නායකයාව හදුන්වන්නේ කන්ද උඩ බලකොටුවේ මිනිසා කියලනේ.ඉතිං කන්ද උඩ බලකොටුවේ ඉන්න ඒ කෙනාවත් අද දැකගන්න පුළුවන්.හැබැයි ටිකක් විතර අවුල් යයි එයාව දැක්කම නං. කොටස් 10කින් සමන්විතවු කතාව අදින් අවසන් වෙනවා.සති 5කට වඩා වැඩි කාලයක් රැදි හිටපු සියළු දෙනාටම ස්තුතිකරනවා.ඒ වගේම ප්‍රතිචාර දැක්වු සැමටත්,බයිස්කෝප් අඩවියේ ඇඩ්මින්වරුන්ටත් බොහෝම ස්තුතියි.
ඉතිං මේ මගේ 48 වැනි උපසිරස.තව උපසිරසි දෙකකින් අර්ධ ශතකය. නමුත් චිත්‍රපට වලට උපසිරස කරන්න හම්බවුනේ අඩුවෙන් නිසා තාවකාලිකව අලුත් කතාමාලාවන් උපසිරස ගැන්විම නතර කලා. ඇඩ්මින් අයියලට කාලෙකට මගේ කරදරයක් නැ ඔන්න.ඉදිරියෙදි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට කිහිපයකට උපසිරස ගන්වන්න තමයි බලාපොරොත්තුව.තව තවත් වින්දනිය නිර්මාන ඔබට ඇසුරු කරන්න ලැබේවා කියා පතමින් මම සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2090 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
elaa
Thanks bro
තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම
කළිඳු ස්තුතියි සීසන් එකටම අද ඉඳං මේක බලන්න ගන්නව…
නියමයි සහෝ.ස්තුතියි සබ් එකට
season 2 සබ් දෙන්න.ජය වේවා!
අනිවාර්යෙන්
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. මේකේ දෙවෙනි අදියරකුත් එන කතාවක් තියෙනවා. 50 න් පස්සෙ ඒක ගැනත් බලන්න. එහෙනම් 50 දෙනකම් බලන් ඉන්නවා. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
ස්තුතියි කළිඳු සහෝ.දෙවෙනි සීසන් එත් ඔබේම බලාපෙරොත්තු වෙනවා.පුළුවන්නම් ෆාර්ගෝ 2 දෙන්න.ජයවේවා !
ස්තුතියි සහෝ උපසිරසට
ජය….!
මුලින්ම බෑව එහෙනම්