අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAN-CODESinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S01 : E03] | වෙළඳ බඩු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Musketeers
ටිකක් කල් පරක්කු වුනත් මෙන්න උණු උණුවෙම ගෙනාවා මස්කටියර්ලගේ අලුත්ම වික්‍රමය. හැමදාම වගේ අදත් comment කරන අයට සහ මේ උපසිරසිය බාගත කරන හැමෝටම මුලින්ම මගේ ස්තූතිය. ඒ වගේම මගේ මේ උපසිරසිය size එකෙන් පොඩි කොපි වලටත් ගැළපෙන විදිහට හදලා දාන සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.

ගියපාර කතාව මතකයිනේ. වඩීම් ඇවිත් තව පොඩ්ඩෙන් ඩ’ටැග්නන්ගෙ කෑලි සවලකින් තමයි එකතු කරන්න වෙන්නේ. තව ‍රැජින අරාමිස්ට පොඩි ටිං ටිං පාරක් දානවා වගෙත් පෙන්නුවනේ.
මෙදාපාර එපියෙත් අලුත් චරිතයක් එලියට බහිනවා. මේ පාර එන්නේ එමීල් බොනයර් කියලා වෙළෙන්දෙක්. ඒත් මෙයාගෙ වෙළඳ බඩු මොනවද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. ඒ වගේම මේ පාර කතාවෙන් ඔයාලට තේරෙයි ඒ කාලේ මනුස්ස ජීවිතයකට තියෙන්නේ මොන තරම් අඩු තක්සේරුවක්ද කියලා. ඒ වගේම තමන්ගේ වාසිය වෙනුවෙන් ක්‍රියාකරන්න දේශපාලනයට තියන හැකියාවත් මේ පාර කතාවෙන් හොඳට පෙන්නලා තියනවා. පෝතෝස්ට තුවාලත් වෙනවා. අහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. පහුගිය කතා දෙකේම ඉඟි දුන්නු ආතෝස්ගෙයි මිලේඩිගෙයි පලහිලව්ව මොකක්ද කියලා විතරක් නෙවෙයි ආතෝස් ගැන රහස් කීපෙකුත් දැන ගන්න පුලුවන් වෙයි. එහෙනන් ලබන සතියේ මුන ගැහෙනකන් හැමෝටම ජය.

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/aJ9pHv” type=”icon” “center” newwindow=”yes”] 185 MB කොපිය මෙතනින් බාගන්න[/button]
471ADD05042682EE1A1E721047246C92559E62A6
[button link=”http://goo.gl/A3fH5d” type=”icon” “center” newwindow=”yes”] 276 MB කොපිය මෙතනින් බාගන්න[/button]
520C6C892D641C01348AD3B02CF06AD0EAA93304
[button link=”http://goo.gl/5NhR5B” type=”icon” “center” newwindow=”yes”] 440 MB කොපිය මෙතනින් බාගන්න[/button]
DF314BCA30387FE47DDFAA6AA2F1CC4F5CA4FFD0
[button link=”http://goo.gl/sjsqKy” type=”icon” “center” newwindow=”yes”] 1.12 GB කොපිය මෙතනින් බාගන්න[/button]
F71171DDE7CA31B8EF0923D7F2F4F45D8381E17D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Episode                          All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “The Musketeers [S01 : E03] | වෙළඳ බඩු… [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata ..Thx bro…mamath baeva ehanam…

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • elz thanks saho!!!!!!!!!!!!!

    Reply
  • Aramis thamayi niyama musketeer

    Reply
  • dinidu madushanka

    machanla kickass torrent eka weda nehene apita wena torrent ekakin denawada

    Reply
  • patta t.v series eka macho…ela ela..3 deela tiyenne….digatama ohoma demu….thamx

    Reply
  • sheharaka Dilshan

    asawen balana tv series ekak anith kotasuth ikmanatama labadenna godak sthutiyi

    Reply
  • kasun champika

    niyamai…enakan unne .thanks sahoooooo

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • මුදියා

    නියමයි මචං.කතාව නැගලම යනව වගේ නේද.
    තාම බලන්න නම් බැරි වුනා.
    අනිව ඉක්මනටම පටන් ගන්න ඕනි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Achintha sameera

    N-CODE Inc thanks sab ekata maeka man asama ekata,patta hode,anith ekath apu gaman ikmanata denna

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එරන්ද රාජපක්ෂ

    පට්ට මචෝ 🙂

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල එන් කෝඩ් සහෝ
    සබෙ අවුලක් තියෙලු කට්ටිය
    කියන්නෙ පොඩ්ඩක් බැලුවනම්
    මම නම් තාම්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ela mchan digatama sub 1 dipan..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    සහෝ 185 කොපියටත් සබ් එක හරියට ගැලපෙන්නේ නෑ…අනිත් කොපි වලටත් එවගේමද කොහොද​…ආපහු බලලා නිවැරදි කරලා සබ් එක අප්ඩේට් කරන්න​

    Reply
  • baiscope kattiyage emails weda karanne na neda? mata sub ekak danna ona

    Reply
  • 440 mb එකට sub හරියට වැඩ කරන්නේ නෑ :((((

    Reply
  • මේ ක එනකන් සතියක් බලන් හිටිය …. ආයෙනම් මෙචර පරක්කු කරන්න එපා 🙂

    Reply
    • samawenna one. eelanga sathiye nm puluwan ikmanina dennam

      Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේක නම් මරුවට හිතට අල්ලලා යන කතාවක්(සුපිරි).දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • පියුම් මධුශංඛ

    තැන්කූ වේවා…….. 🙂

    Reply
  • digatama denna subs ela kathawak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *