අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දිල්ෂාන් කාලිංගනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E20] | කා‍ට ‍කා‍ගේ ‍උ‍දව්‍‍ද ‍ඕ‍නේ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 9 votes.
Please wait...

the originals

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍අ‍ත‍ර‍ම‍ග ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍අ‍ත ‍ව‍න‍මින්‍ ‍නැ‍ව‍ති‍ලා ‍තිබ්‍‍බ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍අ‍ව‍සන්‍ ‍කො‍ටස්‍ 3න්‍ ‍එ‍ක ‍කො‍ට‍ස‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ක‍ර‍ලා ‍දී‍ලා ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍ල ‍කා‍ලිං‍‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති‍යි. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍කේ ‍ඔක්‍‍කො‍ම ‍ගෞ‍ර‍ව‍ය ‍යන්‍‍නේ ‍එ‍යා‍ට ‍ත‍මා. ‍ම‍ම ‍මේ ‍පො‍ඩි ‍ලි‍පි ‍කෑල්‍‍ලක්‍ ‍ලි‍යල ‍දී‍ලා ‍පො‍ඩි‍ම ‍පො‍ඩි ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍රන්‍‍නේ. ‍මො‍ක‍ද ‍මේ ‍ක‍තා ‍ස‍ම‍යේ ‍දෙ‍වැ‍නි ‍ස‍ම‍ය ‍ප‍ටන්‍ ‍ගන්‍‍න ‍ති‍යෙන්‍‍නේ ‍ත‍වත්‍ ‍පො‍ඩි‍ම ‍පො‍ඩි ‍කා‍ල‍යක්‍ ‍ත‍‍මා. ‍ඒ ‍ක‍තා ‍ස‍ම‍යේ ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඒ ‍ස‍ති‍ය ‍ඇ‍තු‍ල‍ත ‍ල‍බා ‍දී‍ම‍ට ‍ක‍ට‍යු‍තු ‍ක‍රන්‍‍නම්‍ ‍කි‍ය‍ලා ‍පො‍රොන්‍‍දු ‍වෙ‍න‍වා.

‍අ‍ද ‍කො‍ට‍සින්‍:-
‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍කැ‍මිල්‍‍ගේ ‍මා‍මා ‍මි‍ය ‍ගි‍ය ‍එ‍කේ, ‍ශෝ‍ක‍ය ‍න‍ග‍රේ ‍අ‍ය ‍ස‍ම‍ර‍න‍වා. ‍මේ ‍අ‍ත‍ර ෆ්‍‍රේන්‍‍සැස්‍‍කා ‍කො‍රි‍යා ‍වි‍සින්‍ ‍කැ‍මිල්‍‍ට ‍හ‍ග‍වන්‍‍න ‍උත්‍‍ස‍හා ‍ක‍ර‍න‍වා, ‍ඔ‍වුන්‍ ‍ගේ ‍ස‍තු‍රෙක්‍ ‍ක‍‍ර‍පු ‍ගු‍රු ‍ක‍ම‍කින්‍ ‍ත‍මා, ‍ඇ‍ය‍ගේ ‍මා‍ම‍ට ‍එ‍හෙ‍ම ‍ම‍ර‍න‍ය‍ක‍ට ‍මු‍හු‍න ‍දෙන්‍‍න ‍උ‍නේ ‍කි‍ය‍ලා. ‍මේ ‍අ‍ත‍ර ක්‍‍ලව්‍ස්‍ ‍හා, ‍එ‍ල‍යි‍ජා ‍සැ‍ක ‍ක‍රන්‍‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා‍ගේ ‍නැ‍ව‍ත ‍පැ‍මි‍නී‍මක්‍ ‍සි‍දු ‍වෙන්‍‍න ‍යන්‍‍නේ ‍කි‍ය‍ලා. ‍එ‍හෙ‍නම්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා‍ව ‍නැ‍ව‍ත ‍ගෙන්‍‍නන්‍‍න ‍හ‍දන්‍‍නේ ‍ක‍වු‍ද? ‍පි‍යා ‍නැ‍වතත්‍ ‍පැ‍මි‍නේ‍වී‍ද?
‍මේ‍වා ‍බ‍ල‍ල‍ම ‍දැ‍න ‍ගන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා. ‍ජ‍ය ‍වේ‍වා.

ලිපිය – සිරාජ් ප්‍රියන්ත

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/D9Hf” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

20ae5f154ff98ff13405c8f3bb5f097a3064f2c4

[button link=”http://tinyw.in/aOR3″ type=”icon” “center” newwindow=”yes”] 234 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0ed41036b57088442d8c425c1a2fb382706d8f72

[button link=”http://tinyw.in/5zUc” type=”icon” “center” newwindow=”yes”] 932 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b0ae5e55aef37a1b846df46e72ed6924b0421774
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/-කාලිංග-e1406891608795.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

24 thoughts on “The Originals [S01 : E20] | කා‍ට ‍කා‍ගේ ‍උ‍දව්‍‍ද ‍ඕ‍නේ? [සිංහල උපසිරැසි සමඟ]

  • Indusarani

    මේ comments කියවනවා නේද? මට පුන්චි ඉල්ලෙමක් තියෙනවා riverdale කියලා කතාමාලාවක් තියෙනවා.පුලුවන් නම් ඒකටත් sub දෙන්න කියලා ඉල්ලනවා plsss…..

    Reply
  • Thanks ………………good luck ……………………..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. jayen jaya…..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Ashan Tharuka

    episode 21,22 dennako

    Reply
  • goda kalekata passe thankzz…..

    Reply
  • නි‍ය‍ම‍යි ‍
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • නියමයි ඩිල්ෂාන් සහෝ..
    මේකත් ඉවර කරලා සිසන් 2ටත් ලැස්ති වෙමු එහෙනම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • kasun kalhara

    ela ela machan thanx wewa ah…

    Reply
  • බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඩිලා, මේ හොර වැඩ ඔට්ටු නැහැ හොඳේ?

    Reply
  • “චූටී මල්ලි”

    ඔයගැම්මෙන්ම ඉතිරි කෑලි 2ත් දෙන්නෝ
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • happeeeeeeee athi yanthan mechchara kal balan hitiye meke sub tika danakan…….. digatama sub denna… thanx sub walata

    Reply
  • ..::Damon::..

    එලස් සහෝ ඔන්න බානවා…… ඉතිරි කොටසුත් ඉක්මනින් මෙන්න ලැබේවා…… ජය ….. 🙂 🙂 😀

    Reply
    • ..::Damon::..

      * දෙන්න

      Reply
  • හම්මේ.. මුල ඉදන් බලන් ආවා.. පස්සේ නැවතුනා Sub එක.. ඉතිං බැරිම තැන English Sub ඒක්ක බලල ඉවරයි කරා.. දැන් ආයෙත් බලනවා.. ස්තූතියි මචං

    Reply
  • අවාරෙට පොල් වැටෙනවා වගේ. ස්තූතියි සහෝ ඔන්න එහෙනම් සබ් එක ගත්තා ජයවේවා

    Reply
  • dinesh silva

    pin sedda wechchawe kolllo, dawas ganak edan balan hiteye ban sub enakam dan seson 2th lagama enawa

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    හම්මේ ඩිලෝ උබ මෙකට අත ගහනවා කියල නිකමටවත් කිවේ නැහැනේ
    බොහොම ස්තුතියි වැඩේ හමාර කරනවට 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *