අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ෂෙනාල් සිල්වාසිංහල උපසිරැසි

The Originals [S02 : E17] |‍ විශිෂ්ට මළසිරුර. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව හම්බෙන්න යනවා. ඒකෙදි වෙන දෙයකින් ෆ්රෙයා අන්තීමටම එස්තර්ව මරනවා. කොහොමහරි කට්ටියම එකතු වෙලා රෙබෙකව බේරගන්නව. ඔයාලා දන්නවත් ඇතිනේ දැන් වින්සන්ට් ග්‍රිෆිත් ඉන්නවා කියලා. එයා තමා මේ කථාවේ අපි කවුරුත් කියන විදියට “වීරයා.” මොකද මෙයා කරන රඟපෑමෙන් ඊවා රැවටිලා සේරම කියනවා. පස්සේ වින්සන්ට් තමයි ඊවා අල්ල ගත්තු ළමයින් ටිකයි, ඩෙවිනවයි හොයාගන්නේ. අන්තිමට ඊවාව මරන්නේ රෙබෙකා. ඒත් එයා වැඩිමල් කෙනා නෙවෙයි.

කොහොම හරි ෆ්රෙයා එනවනේ කට්ටියට උදව් කරන්න. එන හැටියට නම් පේන්නේ උදව් කරන්න වගේ. ඒත් ඇගේ පරම අභිලාෂය ඒක නෙවෙයි. ඒක බලලම හිතාගන්න. පොඩි ඉඟියකුත් දෙන්නම් කෝ.

“ක්ලවුස් ඇයව විශ්වාස කරන්නේ නෑ නේ “.

ඉතින් ඔය උඩින් දුන්න ඉඟියෙන් පොඩ්ඩක් විතර තේරෙයි වැඩේ මොකක්ද කියලා.:) එහෙනම් 18 එනකම් අපි ගියා. 🙂 කලින් සබ් ටිකත් කොහොමද කියලා Comment කරන්න. 🙂

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/6C51″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

abf24458cdf22a594302776f15294664f90e04d3
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

23 thoughts on “The Originals [S02 : E17] |‍ විශිෂ්ට මළසිරුර. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Hirun Anuhas

    The Vampire Diaries Ekt Sub Denne Kwdadoooooooooo??????

    Reply
  • බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • RM.Chandananda

    Vampire Diaries Tv Ekataht Sub Dennakoooo.. 😀

    Reply
  • ela.. 😀 thanx.. anik tikat ikmanta demuuuuuuuuuu 😀 😀

    Reply
  • thank u wewaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • thx bro sub ekata. ithuru tikath ikmanatama denn. gl

    Reply
  • ශෙනාල් ගොඩක් ස්තූතියි මචං අපි ගැන දක්වන සැලකිල්ලට මෙන්න බානවා ජයවේවා

    Reply
  • කමෝන්….
    තව ටිකයි…..

    Reply
  • බොහොම ස්තුතියි…!
    අනිත් 5ත් ටක්ගලා දෙමු 🙂 (y)

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaa

    Reply
  • Heshan Weerasinghe

    ඔන්න එහෙනම් හා හා පුරා කියල ඉස්සෙල්ලම මම සබ් එක බා ගත්ත.
    ගොඩක් ස්තුතියි සහෝ……

    Reply
  • thanks saho sub ekata….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *