The Planets (1999) [EP – 04] | ග්‍රහලෝක සොයා [සිංහල උපසිරැසි සමඟ]
“සූර්යයෙක් කියන්නෙ ගිනිගෙන දැවෙන විශාල තරුවක්. ඒ වගේ තරුවකට පුළුවනි තවත් තරමින් පොඩි ග්‍රහලෝක තමන් වටේට එකතුකරගන්න. ඒ විදිහට සූර්යයෙක් වටේට පරිවාර ග්‍රහලෝක රඳවගන්නෙ, ගුරුත්වාකර්ෂණය කියන ශක්තියකින්. ඒවාට කියන්නේ සූර්ය-ග්‍රහමණ්ඩල කියලා. මොකද සූරයයෙක් වටේට එක්‍රැස් වුණ, ග්‍රහලෝක මණ්ඩලයක්(රාශියක්)නෙ. අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා. ඒ තමයි “බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බෘහස්පති, සෙනසුරු, නෙප්චූන්, යුරේනස්, ප්ලූටෝ” කියන ග්‍රහලෝක. මේ අතරින් සත්තුන්ට ඉන්ඩ පුළුවන් පරිසරයක් තියෙන එකම ලෝකෙ තමයි, අපේ ලෝකෙ.
ඉරට ළඟින්ම තියෙන්නෙ බුධ. මේ 9 දෙනාගෙන් අඟුටුමිට්ටා තමා මෙයා. ඒ නිසා ඒකේ උෂ්ණත්වය හරිම වැඩියි. හරියට ගිනිගන්නවා වගෙයි. ඊගාවට ඉන්නෙ සිකුරු. එයාගෙත් ජීවයක් පවතින්ඩ පුළුවන් තත්ත්වයක් නෑ. එයා බුධ තරම් රස්නෙ නැතත්, එයාගෙත් ජීවයක් බිහිවෙන්ඩ වුවමනා සාධක සියල්ලම එකට ගැළපිළා නෑ. ඊගාවට පෘථිවි. ඒ කියන්නේ අපේ ලෝකෙ. ජීවයක් තියෙන්ඩ වුවමනා කරන ජලය/ ඔක්සිජන්/ හිරු එළිය/ උෂ්ණත්වය වගේ සාධක ප්‍රමාණවත්ව, තියෙන එකම ලෝකය තමයි මේක. ඊළඟට අඟහරු, එයාගෙ නම් ජීවයක් තියෙන්න ඉඩක් ඇති බව අනුමාන කළත්, තවම ඒ ගැන හරියටම හොයාගෙන නෑ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1036 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
ජය වේවා.!
thank you
thanks
niyamayi saho… thanks
thank u very much bro..!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thank you !
බොහොම ස්තුතියි සහෝ, ඒවගේම ඒලියන් 04 ෆිල්ම් එකට සබ් දෙන එක අමතක කරන්න එහෙම එපා,ජයවේවා.
එලකිරි පැතුමෝ.
ගොඩක් වටිනව මේ වැඩේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnq
බොහොම ස්තුතියි පැතුම් සහෝ…
මං හිතුවා කොල්ලට අමතක වේලාවත්ද කියලා
ස්තුතියි පැතුමා ජය 😀
ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු…………
සිංහල සබට බොහොම ස්තූතියි.
hithuwe amathaka wela kiyalaii..thanks
thanks
Thanx Bro
එල එල
සබට තුති
ඔබට ජය……
ස්තූතියි….අනෙක් කොටස් ටිකටකටත් සබ් දෙන්න. නැත්තං වැඩෙන් වැඩක් නෑ….මං හිතුව පරක්කුවෙන කොට වැඩේ අතහැරලා දාලා කියලා…කොහොම උනත් ඉතිරි කොටස් ටිකටත් සබ් දීම අගය කරනවා….නැවතත් ස්තූතියි…!!!!
එල මචෝ…
මැක්සා
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. සියලුම කොටස් බා ගෙන තියෙන්නේ. සිංහල සබ් දීපු කොටස් සියල්ලම බැලුවා. ඉතිරිවත් දෙන්න.
elama thamai thank you wewaa
goda 🙂
good work machan
මේවා නම් වැදගත් හොදටම දෙන එක
thxxxxxxxxx
මැක්සා මචෝ
watina wada satahank saho digatama denna
එලස් මචං බාන්න දැම්ම මේ එපිසෝඩ් එක
Thanks
thanks machan…
thanks machan niyama wadak
පට්ට දිගටම දෙන්න