අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)පවුලේ සැමට (TV)බලන්නලහිරු ලක්මාල් කිරිල්ලාවලවාර්තාමය (TV)සිංහල උපසිරැසි

The Planets [S01 : E02] Sinhala Subtitles | දෙසොහොයුරියන් – පෘථිවිය සහ අඟහරු [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...
The Planets
The Planets [S01: E02] Sinhala Subtitles
පෙර කතාංගයෙන් අපි අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය සතුවන පාෂාණමය ග්‍රහලෝක හතරෙ බිහිවීම වගේම විකසනය ගැන වටිනා තොරතුරු ගොන්නක්ම ඉගෙන ගත්තනෙ.. ඉතිං ඒ මඟින් එම ග්‍රහයන්ගේ විකසනය සහ විශ්මිත බව ගැන ඔබ හොඳ අවබෝධයකින් සිටිනව කියල හිතනව..
ඉතිං අද කතාංගයෙන් ඔබට අඟහරු සහ පෘථිවිය පිළිබඳව වැඩිදුරටත් විසිතුරු කරුණු ගොන්නක්ම රැගෙන එනවා. 
ඉතිං ඔබ දන්නවාද,
අඟහරු පවා යම් කාලයකට එපිට ගංගා ජලය බැස ගිය, සාගරයන්ගෙන් පිරුණු නිල් පැහැති ග්‍රහයෙක්ව පැවත තිබෙනව
සෞරග්‍රහ මණ්ඩලය සතු විසිතුරුම දිය ඇල්ල අඟහරු සතුව පැවති බව
එය උසින් කිලෝමීටර් 4ක් වන බව, සිතන්න එය කෙතරම් සුන්දර වන්නට ඇතිද…
ඒ අතරතුර කාලයේ පෘථිවියේ ඉරණම මහා අවුල් ජාලයක්ව පැවති ආකාරය
අඟහරු සතුව ජීවයක් බිහිවීමට අවශ්‍ය කරන සියලුම ආකාරයේ අවශ්‍යතාවක් එකල සැපිරී තිබුණු බව
චුම්භක ක්ෂේත්‍රයක වටිනාකම අවුරෝරාවන් පමණක්ද
අඟහරු මත පවා පැවති අවුරෝරාවන්ට කුමක් සිදුවීද
ඉතිං අවසානයෙ සෞරග්‍රහ මණ්ඩලයේ එකම කලාපයක පිහිටි එකම ආකාරයේ අමුද්‍රව්‍යයන්ගෙන් සපිරි සහෝදර ග්‍රහලෝක දෙකකට මෙතරම් වෙනස් ඉරණමක් අත් කරවන්නට තරම් කුමන භීෂණයක් සිදුවන්නට ඇතිද
ඉතිං අවසානයටම කිසියම් හෝ දිනක අඟහරු මතින් යම් ආකාරයක හෝ ජීවයක් සොයාගැනීමට අපට හැකියාව ලැබීමටත් වඩා, අඟහරු මත ජීවයක් නොපැවතියා ලෙස අනාවරණය කර ගැනීමට අපට සිදුවුවහොත් ඇත්තවශයෙන්ම එය විශ්මය දනවන්නක් වනවා. එහි ජීවය පැවතීමේ එතරම්ම හැකියාවක් පවතිනවා.. ඉතිං එන්න ඒ අභිරහස් ගවේශනයට එකතුවන්න….
පෙර කතාංගයෙදිම වගේ මෙවරත් ඉතාම ඕනෑකමින් මම යෝජනාකරනව ඔබට හැකි ඉහළම ගුණාත්මක තාවයෙන් යුතු වීඩියෝ පිටපතක් ලබාගනිමින් මේ චාරිකාව සියැසින්ම විඳදරා ගැනීමට එක් වන ලෙසට…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 482 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

The Planets, The Planets [S01: E02] Sinhala Subtitles, The Planets sinhala subtitle, The Planets sinhala sub

Previous BT1

All BT1

4 thoughts on “The Planets [S01 : E02] Sinhala Subtitles | දෙසොහොයුරියන් – පෘථිවිය සහ අඟහරු [සිංහල උපසිරසි]

  • මේක ඩවුන්ලෝඩ් සයිට් එකේ තාම නෑනේ දාලා…………..

    Reply
  • අඩේ… මේකේ දෙවෙනි එපියෙත් සබ් දීලා.
    පළවෙනි එපියේ ලිපිය කියෝපු වෙලාවේ ඉඳන් සැරෙන් සැරේට ඩවුන්ලෝඩ් සයිට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ලිංක් එකක් දාලා ද කියලා බැලුවා. තාමත් නම් දාලා නෑ හැබැයි..

    එනිවේ… සබ් එකට බෝම ස්තුතියි… ඩවුන්ලෝඩ් කරගන්න ලිංක් එකක් දුන්නොත් මං සතුටින්… ඔයැයිගේ ලිපිය මරු ඈ.. ඒක සිරාවටම පට්ට ලියවිල්ලක්..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *