The Strain [S01 : E05] | පලායන්නන්… [සිංහල උපසිරසි සමඟ]
5 වෙනි කොටසත් මෙන්න ගෙනාවා. පෙර කොටස් වලට අදහස් දක්වමින් මේ කාර්යය කරගෙන යාමට ධෛර්යයක් වුනු සියලු සහෝදරයින්ට ස්තුතිය පුද කරමින් අද කතාව දෙසට හැරෙමු.
ස්ට්‍රෙකින් හා එෆ් මෙම වැම්පයර් වසංගතය පාලනය කිරීමට එකට එක් වි කටයුතු කරනවා. ඒත් එෆ්ට අවශ්‍ය වි තිබෙන්නේ වැම්පයර් දඩයමක් රූගත කර තම ප්‍රධානීන්ට පෙන්වා උදව් ලබා ගැනීමයි. මෙය කොතරම් දුරට සාර්ථක වෙයිද? තව ස්ට්‍රෙකින් තරුණ අවධියේ ජර්මානු හමුදා වධකාගාරයක සිටියදී මෙම වසංගතය ආරම්භ වීම හා එහි ඉතිහාසය පිලිබදව අද කතාවේ විස්තර වීම ආරම්භ වෙනවා. මීයෝ අල්ලන වැසිලිත් අද තම ගවේෂණ අරඹනවා.
එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔබට ජය!
[button link=”http://tinyw.in/8DE9″ type=”icon” “center” newwindow=”yes”] 186 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/aA9z” type=”icon” “center” newwindow=”yes”] 285 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/OzZY” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5472 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thx brooo
Thankx macho
උපසිරසියට බොහොම ස්තූතියි
thanx bro !!!!!!!!
සබට ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති …!
thnx sahooooooooo
The.Strain.S01E03.480p.HDTV.x264-mSD
උපසිරැසියට තුති…… 🙂
niyamai sahoo
Godak ikmanata denawa mare maru thanx
thanks bro..
maru kathawa machan meka thorala sub karata godaaaaaaaaaaak thanks aththatama oyala karana sewayata api godak garu karanawa thanks……..!!!!
Thanks
kooooooo 6????? ada denawada?
Mama 6 epiya ada hawasa ewala tiyenne.ada raa weddi dai.
ස්තුතියි මචෝ
Thanks machan.
කියලා වැඩක් නෑ. සුපිරි කතාවක්
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා.
Thanks lot for your’s sinhala sub
bohoma stuti saho… .
Elaaz…
අම්මා එපියක් බලලා ඉවරවුන ගමන්ම ඊළගඑක එනවනෙ..ජය වේවා සදුන් සහෝ…!
එලස් මචෝ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……….
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Elazz saho..
Thank you.
Niyamai anith tikath ikmanatama ona machan
🙂
Thanks !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මේක නම් comment එකක් නොදා යන්න බැරි තරම් වටිනා story එකක්. ඇත්තටම මම බලාගෙන ඉන්නේ මේක බැලුවට පස්සේ අනිත් කොටස එනකන් බලාගෙන.ඇත්තටම වැඩේ නියමයි මේක අපිට ගොඩක්ම වටින්නේ ඔයාගේ sub ඒක තමයි ඉතින් ඔයාට ජයවේවා………..
නියමයි සදුන් සහෝ…
ඔයා මාර ස්පිඩ් එකකින් සබ් ටික දූන්නා.
අනිත් එකෙන් පස්සෙ සමගාමිව බලන්න පුලුවන්.
ඉතුරු ටිකත් එ වගෙම දෙමු.
තව එකක් දෙන්න බැරිත් නැ. 😉
ජය වෙවා…
thanks
Thanx
Suppa bro..
Patta past ekakne..
Niyamai saho…
Jaya!
Ikmantama dunnata thanx..