MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E10] | ආදරය හිමිවූවන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

The Strain

ඔන්න එහෙනම් කථාවේ 10 වෙනි කොටසත් අරන් ආවා.ගිය පාර කථාවේ ඔයගොල්ලන්ට මතක ඇති එෆ්ගේ බිරිඳ අතුරුදහන් වෙනවා.අද කථාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම ඇයට මොකද උණේ කියලා.ඒ වගේම හැකර්කාරිය ස්ට්‍රෙකියන් ඉදිරියේ පාපොච්චාරණය කළා තමන්ව පාමර් නැමැති කෝටිපතියා අන්තර්ජාලය අක්‍රිය කිරීම සදහා මෙහෙයවූ බවත්,පාමර් හා වැම්පයරයන් අතර ඇති සම්බන්ධයත් ගැන.මේ පිළිබදව ස්ට්‍රෙකියන් හා එෆ් කුමන පියවරක් ගනීවිද?

එහෙනම් ලබන සතියේ හමුවෙමු.ඔබට ජය!!!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/vBdK” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]

17EFF68FD6385559C61D0B41041658152D1DB634

[button link=”http://tinyw.in/nwWz” type=”icon” “center” newwindow=”yes”] 292 MB කොපිය මෙතනින් බාගන්න[/button]

944A454FA15D96F729415E52762F307C739B73CD

[button link=”http://tinyw.in/Sccb” type=”icon” “center” newwindow=”yes”] 1.37 GB කොපිය මෙතනින් බාගන්න[/button]

F20FD76B1DB1076C4F5E01CC41DC80DFEF7F45C0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5385 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

36 thoughts on “The Strain [S01 : E10] | ආදරය හිමිවූවන්… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප ‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි ජය වේවා.. 🙂 😀

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    Thanks ban patta story eka (y)

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • thank you bro 😀 ………..! great work 😛 ………………..!

    Reply
  • thankxx shao… carry on.!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි සඳුන් සහෝ!

    ජය වේවා!

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට තෑන්ක්ස්..

    Reply
  • thnkss sahoo..ikmantama sub eka dunnata..niyamai,,,,

    Reply
  • Ammata siri.denakan maga blan htye.

    Reply
  • carbon tharu

    අම්ම ගහයි bat එක්කෙන් ,
    මෙක දාලනෙ
    ජයවෙවා ……………

    Reply
  • අඩේ දානකන් හිටියේ….
    ජයවේවා….

    Reply

Leave a Reply to Hirantha Cancel reply

Your email address will not be published. Required fields are marked *