අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E11] | පැරණි මිතුරියක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 12 votes.
Please wait...

The Walking Dead Season 3
දහවෙනි කොටසේ දී ගවනර් ඇක්සල් වත් මරලා හිරගෙදර ආරක්ෂිත වැටෙනුත් ඇතුලට පිල්ලි, එහෙමත් නැත්නම් ඇවිදින්නෝ කණ්ඩයමක් වාහනයකින් ඇතුල් කරා මතකයි නේ? ඉතින් අද කොටසින් මොකද වෙන්නේ?

ගවනර් දැන් යුද්ධයට සූදානම් වෙනවා. සෙබළු විදියට ඉන්නේ ළමයින් සහ රෝගී වුන අය. මේ අතරේ ඇන්ඩ්‍රියා මිල්ටන් ගෙන් උදව් ඉල්ලනවා හිරගෙදරට ගිහින් රික් එක්ක කතාකරන්න. මිල්ටන් උදව් කරයිද? නැත්නම් තනියම ඇන්ඩ්‍රියා යයිද? රික් ගේ කණ්ඩමයට නැවතත් හිරගෙදර තම පාලනයට ගන්න පුලුවන් වේවිද? රික් එලවපු අයට මොකද වුනේ? කියලා අද කොටසින් දැන ගන්න. සුභ දවසක් හැමෝන්ටම.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

22 thoughts on “The Walking Dead [S03 : E11] | පැරණි මිතුරියක්… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Pramukmili

    Thanx bro……………

    Reply
  • milaneranga

    2019 walking dead balanne kauda?
    🙂

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • ela ela.. thanx saho.. digatama sub damu…

    Reply
  • comment nokalata. hamadama site 1ta awith balanawa aluth dewal thiyanawada kiyala. maru maru… ohoma yan. iwara wenakanma ekadigata kranna saho. hamotama jaya.. 😀

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thanks මේක නම් පට්ට කතාව.. ඊලග එකත් ඉක්මනට දෙමු

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ane ow godak dawas balan hitiya thanx balaporoththu kada nokalata 😀

    Reply
  • අම්මෝ මේක එනකම් ගොඩක් බලන් උන්නා .. ගොඩක් ස්තුතියි 😀

    Reply
  • tnxxxx…….mama hithuve vede athaerala kiyala

    Reply
    • කැලුම් ගුණසේකර

      ටිකක් පරක්කු වෙනවා තමයි. ඒත් අතෑරලා නෑ. ඔක්කෝම ටික දෙනවා.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *