Watch Trailer

Supernatural [S05 : E14] | මල්සරාට වැරදිලාද…? [සිංහල උපසිරැසි සමඟ]

ටවුමක ආදරවන්තයෝ දෙන්නෙක් එකිනෙකාව කාගන්නවා මැරෙනකම්ම (වචනාර්ථයෙන්ම!). ඉතින් මේක ගැන හොයන්න එපැයි. මුලින්ම බරපතල සැකය එල්ල වෙන්නේ මේ ජෝඩුව එකතු කරපු කියුපිඩ් කෙනෙක්ටයි. ඒත් ටිකකින් මේ නගරේ අමුතු මරණ එන්න එන්නම වැඩි වෙද්දී සැකය එල්ල වෙන්නේ කළු පාට කාර් එකකින් ගමන් කරන බඩගිනිකාරයෙක් වෙතයි. සෑම්ව නාන ක…

Supernatural 52

ටවුමක ආදරවන්තයෝ දෙන්නෙක් එකිනෙකාව කාගන්නවා මැරෙනකම්ම (වචනාර්ථයෙන්ම!).

ඉතින් මේක ගැන හොයන්න එපැයි. මුලින්ම බරපතල සැකය එල්ල වෙන්නේ මේ ජෝඩුව එකතු කරපු කියුපිඩ් කෙනෙක්ටයි. ඒත් ටිකකින් මේ නගරේ අමුතු මරණ එන්න එන්නම වැඩි වෙද්දී සැකය එල්ල වෙන්නේ කළු පාට කාර් එකකින් ගමන් කරන බඩගිනිකාරයෙක් වෙතයි.

සෑම්ව නාන කාමරේ හිරකරලා මේ බඩගිනිකාරයව මෙල්ල කරන්න යත්දී, කැස් මස් හට්ටියකට බැහැගන්න නිසා, හැම දේම තීරණය වෙන්නේ කෑම එපා කියන ඩීන් මතයි. 😀 තේරුනේ නෑ නේද ඒ කිව්ව දේ? කතාව බැලුවම තේරෙයි. 😀

දැනුමට:
කියුපිඩ් (Cupid) කියන්නේ කවුද කියලා මම පැහැදිලි කරන්න ඕනේ නෑනේ. පෞද්ගලිකවම අදුනන අයනේ ඉන්නේ, නේද? හැබැයි ඉතින් මේකා ගැන හොයන්න ගිහින් මගෙනං ඔලුවත් අවුල් වුනා. ඒ තරමට එකකකට එකක් නොගැලපෙන විස්තර තමයි තියෙන්නේ. වීනස් දෙවගනගේත් මාස්ගේත් පුත්‍රයා වන මොහු ආදරයට, ආශාවන්ට, ආකර්ෂණයට, දයාවට අධිපතියි. පසුකාලින කළා කෘතිවල ඔවුන් එකෙක්ට වැඩි ගණනකින් දක්වනු දකින්න ලැබුනාලු. විකිපීඩියා පිටුව කියවන්නකෝ මෙතනින්.

අද වනවිට ආගමික වෙනසකින් තොරව ලෝකය පුරහම ප්‍රේමයේ/ආකර්ෂණයේ සංකේතයක් බවට මොහු/මොවුන් පත්වෙලා තියෙනවා. අනංගයා කියලා හදුවන්නේ මොහුමද කියල නං මම දන්නේ නෑ, හැබැයි ඉතින් සංකල්පයනම් එකම තමයි මම හිතන්නේ. කොහොම වුනත් උපසිරැසි තුල කියුපිඩ් කියන වදනම භාවිතා කළා.

– – –
අද කතාවේ නම “My Bloody Valentine” නමින් 1981 හදාපු චිත්‍රපටයක් තියෙනවා. කොහොම වුනත් 2009දී හදාපු ප්‍රතිනිර්මාණයේ (remake එකේ) ප්‍රධාන චරිතය රගපෑවේ ඩීන් වින්චෙස්ටර්ට පන පොවන ජෙන්සන් ඇක්ස්ල් බවයි ආරංචි.
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝහ්ල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 පෙබරවාරි 11 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,059 downloadsDownload SupernaturalS05E14.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,059 downloadsDownload Subtitles79 KB

40 comments

  1. shani

    thanks

    Reply
  2. BACHA

    Mamai 2nd.thanku sub ekata

    Reply
  3. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

    Reply
  4. C T K

    ela sudu ohoma yn ohoma yn tnks a

    Reply
  5. D.chamara

    niyamai saho niyamai asawen hitiya ballan thanks...... sub ekata dekatama karagena yamu jaya..... :D

    Reply
  6. Rashmika

    ela ela..THANKS MDG SAHO!!!

    Reply
  7. kasun

    MDG ආපහු ගේමට බැහැල.......

    සබ් එකට ගොඩාක් ස්තුතියි.. :D

    Reply
  8. sarath

    thanks mdg

    Reply
  9. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    Reply
  10. channa

    sub fatta speed eke denawa .. thzzzzz

    Reply
  11. Sanjaya

    Thanks bro....
    !!..jaya weva..!!

    Reply
  12. Kushen

    Menna kolla apahu ikmanata sub denna patan aran ;) Bohoma Sathutui :) thnx machan

    Reply
  13. KH7

    tnx bro

    Reply
  14. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    තැන්කූ වේවා!

    Reply
  15. Ishan thilakarathne

    tnx bro

    Reply
  16. prabhath

    ikmanatama deela thanks

    Reply
  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    Reply
  18. Dharshana...

    Thanks macha...

    Reply
  19. nuwan

    මෙන්න බලාපිය මන් හිතුවේ හෙට හම්බවේවි කියල....එල මචන් එල........

    Reply
  20. sithum

    thnx bro!!! nxt ekath ikmanata demu...

    Reply
  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

    Reply
  22. AsanTha AkiLa

    wedi wage sub denawa godai isthuthi aiye :)

    Reply
  23. saber

    Thanks MDG

    Reply
  24. Buddhika

    එල මචෝ,
    දිගටම ඔහොම දෙනව නම් ෆට්ට..
    තැන්කූ වේවා

    Reply
  25. chandima amarasinghe

    thaz ela degatama ona subapatum....

    Reply
  26. Nishshanka ruwan

    ස්තුතියි :)

    Reply
  27. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

    Reply
  28. Teshan maduranga

    Thanks machan.ithuru tikath ikmanata daanna

    Reply
  29. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  30. saman

    thanx bro

    Reply
  31. ARS

    බොහෝම ස්තූතියි සිංහල උපසි‍රැසියට.
    ජය..!

    Reply
  32. Keshan Wasala

    ගොඩක් ස්තුතියි :D

    Reply
  33. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  34. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  35. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

    Reply
  36. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  37. Janith.K.B.

    බොහෝම ස්තුතියි

    Reply
  38. Rumesh Asanka

    thank you

    Reply
  39. Lahiru Lakshan

    thanks machn...

    Reply
  40. Dean

    ♘

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.