අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)දිල්ෂාන් කාලිංගනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S04 : E11] | අළුත් කට්ටියගේ වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

The Walking Dead s04

ඔන්න එහෙනම් මේ කොටස මගෙන් .කණ්ඩායමෙන් අයින් කරාපු කෙනෙකුත් ඇවිත් දැන්, අමුතුවෙන් කියන්න ඕන නෑ කවුද කියල දන්නවනේ, එයා ඉන්නෙත් දැන් ටයිරිස් එක්ක, ටයිරිස් සහ එයා සම්බන්ධ වෙන්නේ මොන හේතුවකටද කියල මතක ඇතිනේ කට්ටියට, ඒ වගේම දැන් කට්ටිය අලුත් තැනකට යන්න පටන් ගන්නවා…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/-කාලිංග-e1406891608795.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

17 thoughts on “The Walking Dead [S04 : E11] | අළුත් කට්ටියගේ වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanx bro………….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • චන්දිම අමරසිංහ

    ජයවේවා..!
    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි දිල්ශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    දිගටම දෙමු
    එල එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • කැලුම් ගුණසේකර

    ඇඩෙනවා මචං මේ දෙන දීමට. ගොඩක් පිං උඹට. මං නිකමට ගෙදර යන්න කලින් බැලුවේ මේක දීල ද කියලා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *