අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමනාට්‍යමයප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S02 : E07] with Sinhala Subtitles | රේල්ලුවේ මාරකය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Scorpion SE2

ඔන්න එහෙනං අදත් සුපුරුදු ස්කෝපියන් කතා මාලාවෙන් හමුවෙන්නයි මේ සූදානම් වෙන්නේ. දැනටමත් ටිකක් ප්‍රමාද වුනු නිසා වැඩිය ලිපියේ කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද කතාවේ සිද්ධිය උමං දුම්රිය මාර්ගයක ගමන් කරන කෝච්චියක සිදුවීමක් වටා. කෙටියෙන්ම කිව්වොත් මේ කෝච්චිය නවත්තගන්න බැරිව වේගයෙන් ගමන් කරනවා. මේක ඇතුලේ තමයි රැල්ෆ් වගේම පේජ් ඉන්නෙත්. මේ නිසා ස්කෝපියන් කණ්ඩායම එකට එකතු වෙලා ලොකු කට්ටක් කනවා. මෙයාලව බේරගන්න. ඉතිං අපි බලමු අද කතාවේ මේ පිස්සු කෝච්චිය නවත්තන්න මෙයාලා මොනවද කරන්නේ කියලා. එහෙනං මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගෙන යන්නම්.

 

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/AKVABb” type=”icon” “center” newwindow=”yes”] 208 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

C5A892FC3D82CDC34A06CE3D5C5A080C57B373E1

[button link=”https://goo.gl/lsuKuQ” type=”icon” “center” newwindow=”yes”] 312 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

9F886E1ED3EAD07059FFB6139B8543CD3E0BC50C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode >>

36 thoughts on “Scorpion [S02 : E07] with Sinhala Subtitles | රේල්ලුවේ මාරකය [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *