MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නරවිඳු තේනබදුවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S07 : E05] with Sinhala Subtitles | හිල්ටොප් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 6 votes.
Please wait...

The Walking Dead S7-2

වෙනද විමා අරන් එන “The walking dead” කතාමාලාව අරන් ආව ඔන්න. විමාට අධ්‍යාපන වැඩක් කියල තමයි ආරංචිය. ලබන සතියෙ තවත් සහෝදරයෙක් අරන් එයි.

මේ සතියෙ කොටස ගෙවෙන්නෙ හිල්ටොප් වල වෙන සිදුවීම් වටා. කට්ටියට මතක ඇති මේ කතා සමයෙ පළවෙනි කොටසෙ නීගන්ගෙන් තෑගි ලැබුණ ග්ලෙන්ගෙන් වෙන්වුන මැගී සාෂා එක්ක හිල්ටොප් දක්වා ගමන්ගන්නව. හිල්ටොප් පවා නීගන්ගෙ ආධිපත්‍යයට අහුවෙලා ඉවරයි. ඒ නිසා හිල්ටොප්වල පාලකයා, ග්‍රෙගරි මැගීවයි සාෂාවයි තියාගන්න ප්‍රතික්ෂේප කරනව. එහෙම පාලකයගෙ අකමැත්ත ප්‍රකාශ වෙද්දි නීගන්ගෙ සහචරයින්, ඒ කිව්වෙ නීගන්ලා. 😉 හිල්ටොප් වලට එනවා. ග්‍රෙගරි දන්නව මැගී හිල්ටොප් වල ඉඳල නීගන් දැනගත්තොත් ඒක හිල්ටොප්වල අවසානය කියල.

වෙනදා විමාගෙ ලිපිය තරම් රසවත් ලිපියක් නම් නෙවෙයි. 😀 කොහොම වුනත් උපසිරැසිය බාගත කරන ගමන් කමෙන්ටුවක් දීගෙන යන්න. එහෙනම් මම සමුගන්නව. ජය!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Walking.Dead.S07E05.INTERNAL.720p.HDTV.x264-KILLERS

The.Walking.Dead.S07E05.INTERNAL.HDTV.x264-FUM

මෙම උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13712 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episodes                       All Episodes                        Next Episodes >>

37 thoughts on “The Walking Dead [S07 : E05] with Sinhala Subtitles | හිල්ටොප් [සිංහල උපසිරසි සමඟ]

  • ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

    Reply
  • Pramukmili

    Thanx bro…………..

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    Thanks Macho

    Reply
  • විමා

    බොහොම ස්තුතියි රවිඳු මාව ගලවගත්තට
    මටත් වඩා හොඳට සබ් එකනම් තියනවා 😀

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

    Reply
  • උෂාන්

    ලෙසටම තිබුනා

    Reply
  • හම්මේ…. සබ් එක දාලා…. ස්තුතියි ඈ ඉක්මනින් සබ් එක දානවට… අනික් ඒවට වගේ නෙමේ. මේකෙ සබ් එක කලින් වැටෙනවා… ඒකට විශේෂයෙන් ස්තුතියි… ජයෙන් ජයම වේවා…

    Reply
  • Thanx sahoo sub ekata…… Puluwnnm fear the walking dead eke awasan episode 5 sub tika dendko…… ජය වේවාාාා……

    Reply
  • ela the bra cobra.
    thanks machaaaaaan

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • dulitha hashan

    tnx machoo puluwan ikmanin sub eka dunnata

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි ඉක්මනින්ම දුන්නට.. විමාටත් ස්තුතිය් මෙච්චර කල් සබ් දුන්නට…

    Reply
  • ලිපියනම් රසවත් නුනට කමක් නෑ. සබ් එක දෙනවට බොහොම ස්තුති සහෝ

    Reply
  • legend of tommorow ekata sub dena eka nawattalada bn?? aluth epiyata tama sub dila nh ne. plz bro e sub dena ekata kiyhnko ikmnta sub eka denna kiyla :'(

    Reply
    • ඔව් බං මාත් මාර අවුලෙන් හිටියෙ..කියල කියල තමයි සබ් එක දම්මවගත්තෙ

      Reply
  • එලම මචං, තෑන්ක්ස්

    Reply
  • Kasun chathuranga

    thanx macho godak

    Reply

Leave a Reply to උදයංග සම්පත් හතරසිංහ Cancel reply

Your email address will not be published. Required fields are marked *