අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Tik Tik Tik (2018) Sinhala Subtitles | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 120 votes.
Please wait...

දැන් මම ඔබතුමන්ලට කියන්න යන කාරණාව මේ කාමරෙන් එළියට යන්න බෑ…!
මීට දවස් දෙකකට කලින් චෙන්නයි වලට වැටුන උල්කාපාතය ගැන ඔබතුමන්ලා දන්නවා.
අපේ ගණනය කිරීම් වල හැටියට තව දවස් හතකින්…
තවත් උල්කාපාතයක් අපිට කඩා වැටෙනවා.

ටික් ටික් ටික් … ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපටය..! දමිළ සිනමාවේ ඉතිහාසය අලුතින් ලියවුන මේ චිත්‍රපටය මීට පෙරත් දමිළ සිනමා ඉතිහාසයේ ” Miruthan ” චිත්‍රපටයෙන් නව පිටුවක් පෙරලු ජයම් රවීගේ අලුත්ම චිත්‍රපටය ටික් ටික් ටික්..! ඉතින් බලන්න පුලුවන් හොඳ පිටපතක් නිකුත් වෙලා සැලකියයුතු දින ගණන් ගතවුනාට පස්සේ සිංහල උපසිරැසිය ගෙන්න සිද්දවුනේ කාලය පිළිබඳව ආපු ගැටලු නිසාවෙන්..! මුලින්ම මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව අප අඩවියේ සහොදරියක් වෙන හෙළලී හේමමාලි නංගිට ස්තුති කරන්න කැමතියි..! මොකද මේ චිත්‍රපටිය එයා උපසිරැසිකරන්න බාරගත්ත එකක් නිසා. අපේ සංස්කාරක මඩුල්ලේ සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතිය පිරිනමන ගමන්ම මම කතාව පැත්තට අවදානය යොමු කරන්න කැමතියි..!

2018 ජුනි මාසේ 22 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටියේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 37 ක් උපයා ගන්න සමත් වෙලා තියෙනවා. තිරගත වෙලා පලවෙනි දෙවෙනි දවස් කීපයේදි කෝටි 03 හා 12 බැගින් උපයා ගත්ත මේ චිත්‍රපටය ශක්ති සුන්දර් රාජන්ගේ ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩුවූවක්..! ජයම් රවීගේ රංගනයෙන් සපිරි මෙම සිනමා පටය සඳහා IMDB හි අගය 7.1/10 ක් ම ලැබිලා තියෙනවා.

ඉන්දියාවේ සිතියම පවා වෙනස් වීමට යන උවදුරක් සිද්දවන්නට යන අවස්ථාවක්..! කෝටි 04 ක මිනිස් ජීවිත නැතිවීමට යන අවස්ථාවක්..! එය වලක්වාලීමට ඇත්තේ දින හතක් වගේ පොඩි කාල අවකාශයක්..! මේ සේරම කරන්න ඒ කිව්වේ මේක නවත්තන්න තියෙන එක විකල්පය තියෙන්නේ මහ පොලොවේ නෙවෙයි..! අනික ඒ දේ ගන්න වෙන්නෙත් හොරකන් කරලා. ඒක හොරකන් කරන්නත් හොඳ දක්ෂ හොරෙකුත් ඕන. මෙන්න මේ වගේ උභතෝකොටික ගැටලු රාශියක් සහිත කාතවකින් සමන්විත මේ චිත්‍රපටය තවත් විදියකින් කිව්වොත් ඉන්දීය සිනමාවේ ප්‍රථම අභ්‍යාවකාශ චිත්‍රපටය, දමිළ සිනමාවේ නව පිටුවක් පෙරලා හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා සිත්තම නරඹා රසවිඳින්නට කියා මා සිනමාලෝලි සියලුම රසික රසිකාවියන්ට ආරාධනා කරනවා.

මේ වගේ චිත්‍රපටියකට මම මේ ලිව්වා වගේ ලිපියක් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව දැන දැනත් මට මේ ලිපිය ලියන එක මෙතනින් නවත්තන්න වෙනවා. මොකද මම කිව්වා වගේ මට මේ වැඩ කරන්න තියෙන කාලය බොහොම අඩුයි..! අනික මම දැම් මේකට සබ් එක කරලා ඉවර කරෙත් රාජකාරියක ඉන්න ගමන් ලැප්ටොප් පරිගණකයේ වේගයෙන් අඩුවී යන බැටරි බලය හමුවේ මට මේ වැඩේ නවත්තන්න වෙනවා. මොකද මේක දැන් මේල් කරන්නත් ඕන තවත් වෙලාව ගියොත් තවත් පරක්කු වෙනවා එහෙනම් අදට මම ගියා. වටිනා අදහස් එහෙම දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා. ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි TamilMV HDRip පිටපත් සඳහා ගැළපේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

135 thoughts on “Tik Tik Tik (2018) Sinhala Subtitles | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද..? [සිංහල උපසිරසි සමඟ]

  • ChamiDhana

    සුප්පා

    Reply
  • sasikakumara

    thanks sub ekata.

    Reply
  • Buddhima Dilanjith

    I Wish You All The Best BRo!!!!!

    Reply
  • nimesh999

    ELa ela.thanks bro

    Reply
  • Nuwan40276

    Ubala me karana sewayata tnx broooo

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!

    Reply
  • මොන විහිලුවක්ද අෆ්ෆා මේ ෆිල්ම් එක …
    අපරාදේ brother ඔයාගේ කාලය මේ වගේ ෆිල්ම් එහෙකට සබ් කරන්න වැය කරපු….

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • බයිස්කොප් niyamai ela fatta

    Reply
  • sayuru_tharanga

    SThuthi sahoo sub ekata

    Reply
  • ShashikaMadushan007

    Thada bro
    Keep it up

    Reply
  • kavinuweerakkody

    සුපිරිම!!!

    Reply
  • amila931115

    niyamai supiri brooo

    Reply
  • sthuthi me film ekata sub dunata

    Reply
  • TIk Tik Tik gala Download wenna dakka gaman
    thank you baiscope and everyone

    Reply
  • Chathushan Weerasooriya

    patta brooo sub eka thawa karamu

    Reply
  • Lasantharathnasirirox

    Tharindu Rukshan sahodarayatath anekuth siyaluma BAISCOPE kandayame siyaluma denatath godaak sthuthi………GD LUck…

    Reply
  • Jayama Wewa…Boho Pin….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lalani Maduwanthi

    Godaaak lassanay film eka,,,,thank you

    Reply
  • herathherath

    උපසිරසිනමි බයිස්කෝප් තමා ඉතින්

    Reply
  • Rumesh dhanushka

    Baiscope adminlatath sub eka hadapu kenatath bohoma sthuthiy….

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • Thx soo much bro. Digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …..

    Reply
  • bohoma sthuthi sahooo jaya ……

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    දිගටම ෆිල්ම් වලට සබ් දෙන්න ….
    Mercury 2018 පුලුවන්නම් සබ් දෙන්න ..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    දිගටම ෆිල්ම් වලට සබ් දෙන්න ….
    Mercury 2018

    Reply
  • Lalani Maduwanthi

    Thak you,,,,,godaak lassanai film eka,,,,

    Reply
  • chamallakshan

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • kavinuweerakkody

    බොහොම ස්තූතියි සබ් එකට! පුලුවන්නම් Midnight Runners
    (2017) film එකටත් සබ් එක කරන්න‍..
    ජයෙන් ජය

    Reply
  • Pttm film ekk.kiynd vachna na. thv me vge film vlt sub denna.good luck aiye.

    Reply
  • tharindu jayasekara

    thanx boss.good job

    Reply
  • Nimesh sasanka

    mekta sub enakal balan hitiye saho..thanxx

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • yomalravindu

    Sub ekata thanx……..

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • harshani11112

    ස්තුති සහො…
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති…..
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

    Reply
  • anton raveen

    නියමයි sub එක නම්…

    Reply
  • MANCHAMANKA

    MEKA RELEASE WUNA DAWASE IDALA HODA COPY EKAK HOYA HOYA HITIYE.PASSE BALANNA PULUWAN THARAME EKAK AWA….EETA PASSE BALUWA SINHALA SUB EKAK THIYEDA KIYALA…THIBUNE NA..BALALA BALALA NATHI THANA MAN HAARI SUB EKAK HADAGENA BALANAWA KIYALA PODDAK COPY EKAK HOYA HOYA IDDI MEN BOLE BAISCOPE EKEN SUB EKA DALA THX BRO…APIWA MEHEMA SUPRISE KARANAWATA

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Tharindu-jayalal

    Torrant link eka waradine

    Reply
  • තැන්ක්ස් බන් සබ් එකට

    Reply
  • Mata kawuruhari kiyanawada me films download karaganna tiyana pahasuma saha wegawathma kramaya mokadda kiyala

    Reply
    • එහෙම එකක් නැ බන්

      Reply
    • Dark Rider

      Machn Uba Tamil Films Ganna Onnm Mangava Adahasak Thiyanava Uba Tamilyogi Kiyala Website Ekkkak Thyanava Ekata Gihilla Onema Tamil Films Pahasuven Direct Dwnld Kargnna Plvng

      Reply
    • anton raveen

      Tamilrockers.nz එකෙන් torrent පුළුවන්

      Reply
  • darshana100

    thanks saho budusaranai

    Reply
  • OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ……..

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • great work, thankz bro

    Reply
  • C.R.Jayalath

    නියමයි තරිදු අයියා

    Reply
  • Thanks for the sub….!

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub….!

    Reply
  • tamil movie baana site 1k dennako.. pls

    Reply
    • Dark Rider

      TamilYogi Kiyala Google Search Karajan Machn Ekan Gnna Plvn

      Reply
  • දමිත් රත්නායක

    වැඩ ගොඩක් අස්සේ අපට සිංහල උපසිරැසියකුත් ගෙනාව එකට බොහොම ස්තුතියි සහෝ.
    හැම වැඩක්ම සාර්ථකම වේවා!
    ජයෙන් ජය.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් ඉක්මනින් ම හමුවෙමු…
    ජය

    Reply
  • Ado tnkx mekta sinhala sub nathuva hena aulen hitiye

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Suresh Madhusanka

    උපසිසිරැසියට ෆට්ට ස්තූතියි අයියා ජයෙන් ජය…

    Reply
  • kiyala wedak na supiri filumak wage..subata thanks machanla….me wage ekak atherala kohomei..aniwa baanawa..

    Reply
  • බොහොම ස්තූතියි අයියේ මේ කරපු උදව්වට!
    අනිවාර්‍යෙන් බලනවා. ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • Tharaka Madushan

    Thanks bro… keep it up

    Reply
  • gihan perera

    නියමයි මචෝ….මේක ට උපසිරැසි දානකන් හිටියේ….නියමයි….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..

    Reply
  • Super bro ගොඩාක් ගොඩාක් thanks

    Reply
  • Madhura prasad

    තුති වේවා බ්‍රෝ.ලිස්ට් එකේ තිබුන එකක්..ජය වේවා…!

    Reply
  • Ayesh Prashan

    Thank You.. godaak

    Reply
  • ddjdruwan10

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Thnks bro sub akata

    Reply
  • Tharindu.deshan.lakpriya

    THANKS 😀

    Reply
  • isharaudayanga

    thanks for subtitle.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *