අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ලෆැන්ටසි (TV)

The Witcher (2019-) [S03 : E07] Sinhala Subtitles | යුනිකෝන් සහ කාන්තාරය [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 31 votes.
Please wait...

එහෙනම් මං අද තුන්වෙනි කතා මාලාවේ හත්වෙනි කොටස අරං ආවා. අපි කලින් කොටසේ උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වුනා නිල්ෆ්ගාඩ් වල එමියර්ගේ හැබෑම සැලසුම මොකක්ද කියලා. කෙසේ නමුත් විල්ගෆෝර්ට්ස්ගේ උදව්වෙන් නිල්ෆ්ගාඩ් හමුදාව මායා සමුලුව ආක්‍රමණය කරනවා. ගොඩ දෙනෙක් මිය යනවා. ඩීක්ස්ට්‍රා ඇතුලු පිරිසත් කොහොමහරි එතනින් මාරු වෙනවා. විල්ගෆෝර්ට්ස් සහ ගැරල්ට් අතර ඇතිවුන සටනෙන් ගැරල්ට්ට මරණීය තුවාල සිද්ද වුනා. දැන් ගැරල්ට් මියයන ගමං ඉන්නේ. කහියර්ගේ අරමුණ තවම පැහැදිලි නොවුනත් අපිට ඉදිරියේදී එයාව නැවත බලාගන්න පුලුවෙන් වෙයි. ඒ වගේම කලින් කතාවෙදි අතුරුදන් උන සිරීට මොකද උනේ කියලා අද කොටසින් බලාගන්න පුලුවන්.

තවත් උපසිරසියකින් නැවත හමුවෙමු…ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

12 thoughts on “The Witcher (2019-) [S03 : E07] Sinhala Subtitles | යුනිකෝන් සහ කාන්තාරය [සිංහල උපසිරසි]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thanks sub ekata ilaga ekath ikmanata danna

    Reply
  • ඊලග එකත් ඉකමනටම ඕනෙ

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

    Reply
  • Asanga kb

    bohoma sthuthii…

    Reply
    • Thanks
      Kawadda bro anith eka danne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *