අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S01 : E15 – “Lazarus”] with Sinhala Subtitles| “ආත්ම හුවමාරුව” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 9 votes.
Please wait...

The X-Files S1P1

ඔන්න එහෙමනම් තවත් කොටසක් රැගෙන ආවා. හොදයි එහෙමනම් බලමු නේද මේ කොටසේ වෙන්නේ මොනවද කියලා. ස්කලී නියෝජිත ජැක් විලිස් සමග යනවා බැංකු කොල්ලකරුවෙක් අල්ලගන්න. එතනදී විලිස්ට වෙඩි වදිනවා. දොස්තරලා ඔහු මියගොසින් කියලා වැඩේ අතහරින්න හැදුවත් ස්කලී ඒකට ඉඩදෙන්නේ නැහැ. අන්තිමේදී මැරිලා කියලා හිතපු විලිස්ට පණ එනවා. හැබැයි ඇත්තටම පණ එන්නේ විලිස්ට නෙවේ. එවෙලේම මියගිය බැංකු කොල්ලකරුවගේ ආත්මය තමා මෙහෙම විලිස්ගේ ශරීරයට ඇතුල්වෙලා තියෙන්නේ. මෝල්ඩර් මේ ගැන මුල ඉදලම සැක කළත් ස්කලී ඒ මතය පිළිගන්න කැමති වෙන්නේ නැහැ.
එහෙනම් අපි බලමුකෝ නේද හොරෙක්ට FBI නියෝජිතයකුගේ ශරීරයක් ලැබුනම ඔහු කරන්නේ මොන මොන වැඩද කියලා.

එහෙනම් කට්ටිය බාගෙන යනගමන් කොමෙන්ටුවක් කාරිය දාගෙන ගියා කියලා අපි අමනාප වෙන්නේ නැහැ හොදේ.

The X Files (1993) on IMDb

 

 

[button link=”https://goo.gl/aji1HW” type=”icon” “center” newwindow=”yes”] 200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

[button link=”https://goo.gl/b1AxTl” type=”icon” “center” newwindow=”yes”] 350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episodes                All Episodes                   Next Episode >>

18 thoughts on “The X Files [S01 : E15 – “Lazarus”] with Sinhala Subtitles| “ආත්ම හුවමාරුව” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • ela ela..season 02 ekat me vidiyatama ikmantama dennako

    Reply
  • chinthaka

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • වරුණ නිරෝෂණ

    උපිසරැසියට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Madushanka

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ උපසිරසට….
    ඊළඟ එකටත් ඉක්මනට සබ් එක දෙමු…..
    ජයෙන් ජය…..

    Reply
  • තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    Reply
  • udara rashmika

    Elama bro thankz waiting for next episode

    Reply
  • Lahiru Rajapaksha

    balagena htye.. ohoma damu elzz..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *