ඔන්න කියපු විදියටම හයවෙනි කොටස අරන් ආවා. මතක ද ඩැල් පෝ, අන් චන් සෝ එක්ක තිබුන තරඟෙ ඉවර වෙලා යද්දි කැප්ටන්ට කියපු දේවල්. වාර්තාකාරයෝ, මයික්, ටීවී චැනල් මේ මොකුත්ම එයාට පේන්න බෑ කිව්වා. එහෙම කියපු ඩැල් පෝ එයාගෙ රස්සාව විදියට අන්තිමේදි තෝර ගත්තෙත් ඒකමයි. කලින් කොටසෙදි, ඒ ඇයි කියලා කැප්ටන්, ඩැල් පෝ ගෙන…

ඔන්න කියපු විදියටම හයවෙනි කොටස අරන් ආවා. මතක ද ඩැල් පෝ, අන් චන් සෝ එක්ක තිබුන තරඟෙ ඉවර වෙලා යද්දි කැප්ටන්ට කියපු දේවල්. වාර්තාකාරයෝ, මයික්, ටීවී චැනල් මේ මොකුත්ම එයාට පේන්න බෑ කිව්වා. එහෙම කියපු ඩැල් පෝ එයාගෙ රස්සාව විදියට අන්තිමේදි තෝර ගත්තෙත් ඒකමයි. කලින් කොටසෙදි, ඒ ඇයි කියලා කැප්ටන්, ඩැල් පෝ ගෙන් අහුවා. එතකොට ඩැල් පෝ කිව්වා එයාගේ ඇත්තම කතාව.
මේ අතරේ MSC චැනල් එක ඉන්හා, ”පිනෝකියෝ” කෙනෙක් කියනෙක මාකට් කරලා තමන්ගේ ජනප්‍රියත්වෙ වැඩි කරගන්නයි හදන්නේ. ඒ වගේම ඉන්හාට හම්බුන යාලුවා බොම් ජා ඉන්හාට කැමැත්තෙනුයි ඉන්නේ.
මතකනේ කලින් කොටස ඉවර වෙද්දි ඩැල් පෝ ගේ අයියා, එයාලගෙ තාත්තව බොරු වරදකට අහු කරපු කර්මාන්ත ශාලාවෙ භාරකාරයාව හිර කරා කියලා. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නේ?
උපසිරසි නිර්මාණය : විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
512 downloadsDownload Pinocchio-Episode-6.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
1 comment
SanjulaJeter
Advertisement
![Pinocchio [E06] with Sinhala Subtitles | අවිවේකි දවස්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/pico.jpg)
Thanks 1st Comment