From S04 Sinhala Subtitles ඔන්න කලින් වගේම මේ පාරත් episode එක ආව ගමන්ම උපසිරැසිය අරන් ආවා. ඉතින් මේ සතියේ කතාව පැත්තට ගියොත් , ජේඩ් අර අර හතු කෑවනේ ඉතින් එයාට අමතක වෙලා තියෙන දෙවල් එකපාර මතක් වෙන්න ගන්නවා. ඉතින් එයා ඒ හතු කෑවම විකාරෙන් වගේ ඇවිදිනවනේ.. මේ පාර එයත් එක්ක මේ ගමන යන්නේ බෝයිඩ්… […]

ඔන්න කලින් වගේම මේ පාරත් episode එක ආව ගමන්ම උපසිරැසිය අරන් ආවා.
ඉතින් මේ සතියේ කතාව පැත්තට ගියොත් ,
ජේඩ් අර අර හතු කෑවනේ ඉතින් එයාට අමතක වෙලා තියෙන දෙවල් එකපාර මතක් වෙන්න ගන්නවා. ඉතින් එයා ඒ හතු කෑවම විකාරෙන් වගේ ඇවිදිනවනේ.. මේ පාර එයත් එක්ක මේ ගමන යන්නේ බෝයිඩ්…
ඉතින් ඒ අය ඒ රහස හොයන් යද්දි, ටැබිත ,ඩෝනා ,එලිස් කෑම හොයන්න කැලේට ගියා මතක ඇති. ඉතින් එයාලට විලේ තිබිලා හම්බවෙන දේ නිසා දැන් කතාව වෙනස්ම පැත්‍තකට යනවා කියලා කියන්න පුලුවන්. ඉතින් වැඩීය කතා ඕන නෑනේ එහෙනම්. ( නැත්තම් කතාව ස්පොයිල් වෙනවනේ.)
මේ එපිසොඩ් එකෙන් ලොකුරහස් ගොඩක් එලිවෙනව. ඉතින් තවත් පහු කරන්නේ නැතුව ඉක්මනට බලන්න.
ඉතින් මං මෙතනින් නවත්වනව..ඔබට ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,729 downloadsDownload From-S04E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S04 Sinhala Subtitles
From S04 Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
5 comments
Chanuka
Shehan Kaweeshwara
Thnks mate appreciate that
Sandaru Nimsara
Thanks
Buddhika laKMal
සබ් එකට තෑන්ක්ස් මචං
Sahan Gayantha
thanks a lot Dhamindu bro sub ekata
Advertisement



Thanks saho