අග බිසවගෙ අණෙන් අතුරුදහන් වුණ ඒශිම් වෙනුවට, තවත් කෙනෙක් අවසාන නර්ථනය ඉදිරිපත් කළා කියලා මතක ඇතිනේ. ඒ ඉතින් වෙන කවුරුත් නෙමේ අපේ පාලක සැම්නොම්නෙ. කුමාරයට මේ කෙනාව දැක්ක වෙලේ ඉඳලා එයාව හොයාගන්න ඕනෙ වෙනවා. නර්තනයෙන් පස්සෙ එයාව හැමතැනම හොයනවා නමුත් හොයාගන්ඩ බැරි වෙනවා. ඒත් කුමාරයට සැකයක් තියෙනවා ඒ සැම්…

අග බිසවගෙ අණෙන් අතුරුදහන් වුණ ඒශිම් වෙනුවට, තවත් කෙනෙක් අවසාන නර්ථනය ඉදිරිපත් කළා කියලා මතක ඇතිනේ. ඒ ඉතින් වෙන කවුරුත් නෙමේ අපේ පාලක සැම්නොම්නෙ. කුමාරයට මේ කෙනාව දැක්ක වෙලේ ඉඳලා එයාව හොයාගන්න ඕනෙ වෙනවා. නර්තනයෙන් පස්සෙ එයාව හැමතැනම හොයනවා නමුත් හොයාගන්ඩ බැරි වෙනවා. ඒත් කුමාරයට සැකයක් තියෙනවා ඒ සැම්නොම්ද කියලා. මොකද එයා කිව්වනෙ එකවරක් දැක්කත් නැටුමක හැම පියවරක්ම එයාට මතකයි කියලා. ඒත් අන්තිමට ඒක අහු වෙන්නෙ නැහැ මොකද යූන් සොන්ග්ගෙ උදව්වෙන් එයා කොහොමහරි පාලකවරයෙක් වගේම ඇඳගෙන කුමර මැදුරට වෙලා ඉන්න නිසා. නමුත් කුමාරයට නම් හිතෙන්නෙ ඒ සැම්නොම්ම තමයි කියලා.

ඒ අතරෙ ක්වින්ග් තානාපති අවසාන නර්ථනය ඉදිරිපත් කළ කෙනා ගැන හිතක් ඇති කරගෙන ඉන්නවා. මතකනේ සැම්නොම් නර්තන ඇඳුම් අඳිනවා කෙනෙක් බලාගෙන හිටියා කියලා. ඒ තමයි පාලක මා. එයා මේ ගැන තානාපතිට කියලා, ඒ කෙනාව ගෙනැත් දෙන්ඩ පොරොන්දු වෙනවා.

මේ පාර නම් සෑහෙන කළබල ඇතිවෙනවා. ඒ විතරක් නෙමෙයි දූතයා සැම්නොම්ව ක්වින්ග් දේශයට ගෙනියන්ඩ තමයි හදන්නෙ.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,130 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E05.Baiscopelk.com_.rar20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,130 downloadsDownload Subtitles20 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.