ඔන්න මේ කොටසෙදි කුමාරයට රාජ්‍යයේ පාලන කටයුතු වලට පියාණන්ට සහය වෙන්ඩ කලින් කතාකරගත් විදිහට එකඟ වෙනවා. ඒත් ඉතින් අමාත්‍යවරු නම් ඒකට කැමති නැහැ. ඒ නිසා එයාලා හදන්නෙ මොකක් හරි සැලැස්මක් ගහලා ඒක නතර කරන්ඩ. ඒත් ප්‍රධාන අමාත්‍ය කියන්නෙ ක්වින්ග් වලින් එන දූතයා එනකම් ඉඳිමු කියලා. මොකද චෝසන් රාජ්‍යයේ රජකෙනෙක…

ඔන්න මේ කොටසෙදි කුමාරයට රාජ්‍යයේ පාලන කටයුතු වලට පියාණන්ට සහය වෙන්ඩ කලින් කතාකරගත් විදිහට එකඟ වෙනවා. ඒත් ඉතින් අමාත්‍යවරු නම් ඒකට කැමති නැහැ. ඒ නිසා එයාලා හදන්නෙ මොකක් හරි සැලැස්මක් ගහලා ඒක නතර කරන්ඩ. ඒත් ප්‍රධාන අමාත්‍ය කියන්නෙ ක්වින්ග් වලින් එන දූතයා එනකම් ඉඳිමු කියලා. මොකද චෝසන් රාජ්‍යයේ රජකෙනෙක් පත් කරන්ඩ හෝ පාලන බලය බෙදා හරින්ඩ නම්, ක්වින්ග් අධිරාජ්‍යයේ දූතයින්ගෙන්(චීන දූතයින්) අවසර ගන්ඩ ඕනෙ. ඉතින් ප්‍රධාන අමාත්‍යගෙ සැළැස්ම ක්වින්ග් දූතයව තමන්ගෙ පැත්තට නම්මවගෙන ඔහු ලවා කුමාරයට අප්‍රසාදය පළ කරව ගන්න. කුමාරයත් නිකම් ඉන්නෙ නැහැ ශෝක් වැඩක් ලෑස්ති කරලා තියෙනවා ප්‍රධාන අමාත්‍යතුමා ලවා කරවන්ඩ.
ඒක නෙමෙයිනෙ හොඳම වැඩේ. කුමර මැදුරෙ වැඩට යන්ඩ වුණ සැම්නොම්ට හදිසියෙ අපේ කෝමල පඬිතුමාව හම්බවෙනවා. ඒත් එයා හිතන්නෙ එයා කුමාරයගෙ පුස්ථකාලයට හොරෙන් ඇතුළු වෙලා කියලා. ඉතින් කොහොමහරි සැම්නොම් දැනගන්නවා කෝමල පඬිතුමා කියන්නෙ කිරුළ හිමි කුමාරයටම තමයි කියලා. ඉතින් කලින් කුමාරයා ගැන කියපු දේවල් මකන්ඩයැ.
තව ගොඩක් දේවල් නම් වෙනවා නමුත් කියන්නෙ නැහැ. බලලම ඉන්ඩකෝ.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
970 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E04.Baiscopelk.com_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E04] Sinhala Subtitles | අවසාන රංගනය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)