එහෙනම්, අදත් සබ් එක දෙන්න කලින් සුපුරුදු හෑල්ල පටන් ගන්නයි මේ ලෑස්තිය. කලින් Episode එකේ වුණු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද? Rumbling එකේ ආරම්භයත් සමඟම මාර්ලි සහ පැරඩයිස් මිනිස් ජීවිත ගණනාවක් මිය යනවා. ඒ එක්කම එරන් හැම දැඩි කිරීමක්ම නැති කරනවා. ඒක නිසා රයිනර් අම්බානෙක කනවා විතරක් නෙමෙයි, Stohess…

එහෙනම්, අදත් සබ් එක දෙන්න කලින් සුපුරුදු හෑල්ල පටන් ගන්නයි මේ ලෑස්තිය. කලින් Episode එකේ වුණු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද?
Rumbling එකේ ආරම්භයත් සමඟම මාර්ලි සහ පැරඩයිස් මිනිස් ජීවිත ගණනාවක් මිය යනවා. ඒ එක්කම එරන් හැම දැඩි කිරීමක්ම නැති කරනවා. ඒක නිසා රයිනර් අම්බානෙක කනවා විතරක් නෙමෙයි, Stohess District එක අමු සොහොනක් කරපු ඇනීත් දැන් කරලියට ඇවිල්ලා. ගබී එයාගේ ෆැල්කොව බේරගන්න යන අතරමග කායාවයි බ්ලවුස් පවුලවයි බේරගන්නවා. කෝනී අලුත් Titan Shifter ෆැල්කොව අරගෙන ගිහින් එයාගේ අම්මට කවලා ආයෙත් මනුස්සයෙක් කරන්න හදනවා. කතාව ඔහොම යන අතරේ ඉතින්…Boom! අපිට Barricades OST එකත් එක්ක Season 1 Vibe එක ආයෙත් ලැබුණා.
අද කොටස ගැන අදහසක් කිව්වොත්, මේකේ ඇනීගේ Life Story එක අපිට පෙන්නනවා. ඒ වගේම ඇනී එලියට ඇවිල්ලා දෙයක් කරන්න Plan කරනවා. ආර්මින් කෝනිව නවත්තන්න ගබීත් එක්ක පිටත් වෙලා යනවා, ඒ අස්සේ ෆ්ලොක් කාරයා Volunteer Panel එක Arrest කරනවා. ඒකට හේතුව, ඇනී කරන්න යන දේ, කෝනිගේ සිතුවිල්ල වෙනස් වෙයිද? නැද්ද? කියන ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න මේ Episode එක බලන්න වෙයි. හරි එහෙනම්. වෙනදා වගේම සමුගන්න කාලය ඇවිල්ලා. අදට යනවා. ලබන සතියේ හමුවෙමු.
Shinzou wo Sasageyo! ✊
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,359 downloadsDownload AOT-S4-EP23.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
16 comments
Supun Kaushalya
Kaluu
Thaks kollo...හෙට එන episode එකටත් පුලුවන් ඉක්මනට sub එක දෙන්න කොම්ලෝ❤️
Scorpian
Sub ekanm Sulirii Kollo
Anonymous
Arigatho sagoo
Anonymous
Thanks do
Anonymous
Thanks machan
Anonymous
Denakan balagena hitiyee thanks saho
Ub nathnam AOT S04 kawada balannada ; )
Adarei aa <3Nethsith Gunaweera
thanks sago sub ekata <3
Anonymous
heta ena ekatath ikmanata oni kollo
levi acherman
ane tikak ikmanata sub denna puluwanda.sub ekanam maru hodhata therenawa.sub denawata sthuthi.
levi acherman
ane manika ikmanatama sub tika dennako.
Pavith Wijesooriya
ස්තූතියි සබට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Akila Dilhara
Thanks Brother...❤
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement



තෑන්ක්ස් සබ් එකට සහෝ