Watch Trailer

Bard of Blood S01E02 Sinhala Subtitles | තලෙයිබාන් මුලස්ථානය වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මටත් Bard Of Blood කතාමාලාවේ උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි උනා සිසිල අයිය නිසා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද…

ඔන්න එහෙනම් මටත් Bard Of Blood කතාමාලාවේ උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි උනා සිසිල අයිය නිසා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද සාඩික් මැරෙන්න කලින් පණිවිඩයක් එවනවා කබීර්ට අතීතයෙ සිද්ධ වෙච්ච දේවල් නැවත වෙනවයි කියලා. කොහොමහරි මෙයාට කිසිම උත්තරයක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ ඒ පණිවිඩය හැර. ඒකෙන් මේකෙන් වෙන්නෙ මෙයාව අහුවෙන ඒකයි. ප්‍රශ්ණ කිරීම් වලින් පස්සෙ මොහුව නිදහස් කරනවා. හැබැයි මෙයා ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. සාඩික්ව මරපු කෙනා පස්සෙ යනවා. ඉතින් මෙයාට මුළින්ම පොටක් පෑදෙන්නේ අවමංගල්‍යට ආපු සැක සහිත පුද්ගලයෙක් මගින්. ඉතින් මොහු ඔහු ඉන්න තැන හොයාගන්නවා. ඒකෙන් එයා දැනගන්නවා සාඩික් ගැහැණු කෙනෙක්ව රහසිගත මෙහෙයුමට යවපු විත්තිය. ඒ බලුකිස්ථානයට. එහෙනම් මොහුට ඒ රහස හොයාගෙන යන අතරේ මොන මොන දේවල් වලට මුහුණ දෙන්න ලැබෙයිද? එහෙනම් බලන්නකෝ.

මීළඟ කොටසිං හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,906 downloadsDownload Bard-of-Blood-S01E02.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

3,906 downloadsDownload Subtitles21 KB

27 comments

  1. ranga11112

    STHUTHIY RAVIDU SAHO...
    THERUWANSARANAI
    JAYAWEVA..

  2. Achi

    Thank bro

  3. BASURU BANDARA

    thanks bro

  4. Rajitha Shalinda

    itur tikath danna :)

  5. Stranger

    thanks

  6. Ayesh Prashan

    Thank You

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  9. Suranjan

    Thanks machan......jayawewa.....!

  10. kodagoda

    tnx sahoo digatama demu

  11. Asanjana_Lahiru

    tnq brother

  12. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  13. harris

    Thnks bro sub ekata

  14. Kanchaka

    Thanks bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Thilesh De Silva

    Thank you very much

  17. laxman

    Ela❤

  18. D.Chamara

    bohoma sthuthi sahoo

  19. nishannw

    ස්තුතීයි

  20. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  21. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  22. Maduka

    thank you sub ekata

  23. Anurada

    Thank you !!!

  24. Tharindu07

    Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!

  25. Pramukmili

    Thanxx bro...............

  26. Tharaka

    Super

  27. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.