Watch Trailer

Cobra Kai (2018-) [S05 : E07] Sinhala Subtitles | නායකයින් සහ අනුගාමිකයන් [සිංහල උපසිරසි]

එහෙනම් මං කෝබ්‍රා කායි හත්වන එපියත් අරගෙන ආවා.. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර් දිගින් දිගටම තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. ජොනීටවත් ඩැනියෙල්ටවත් චෝසන්ටවත් කිසිම අදහසක් නෑ මේ හාදයව නවත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඊලග පියවර සැලසුම් කරන්න උත්සහ කරනවා. ඒත් ටෙරී සිල්වර් හැමවෙලාවෙම ම…

එහෙනම් මං කෝබ්‍රා කායි හත්වන එපියත් අරගෙන ආවා.. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර් දිගින් දිගටම තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. ජොනීටවත් ඩැනියෙල්ටවත් චෝසන්ටවත් කිසිම අදහසක් නෑ මේ හාදයව නවත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඊලග පියවර සැලසුම් කරන්න උත්සහ කරනවා. ඒත් ටෙරී සිල්වර් හැමවෙලාවෙම මෙයාලට වඩා පියවර දෙකක් ඉදිරියෙන් ඉන්නේ.

පසුගිය කොටසින්…

කලින් කොටස් වලදි අපි දැක්කා සිල්වර් ඩැනී කොල්ලට හොදටම තඩිබාපු හැටි. මරන්න පුලුවන්කම තියෙද්දිත් මිනිහව අතෑරියේ මොකක් හරි හොද හේතුවක් නිසා. කොහොම නමුත් ඩැනියෙල්ගේ විශ්වාසය බිදිල ඉවරයි. ඒත් හැමෝගෙම උදව්වෙන් ආපහු ඩැනියෙල්ව සටනට පොලබවගන්න ඇමැන්ඩට පුලුවන් වෙනවා. ඩැනීට තමන්ගේ සගයන් ඉන්නවා වගේම සිල්වර්, තමන්ගෙම කණ්ඩායමක් ගෙන්න ගන්නවා. ඒ වගේම සිල්වර් නිම්නයේ තියෙන ඩෝජෝ මිලදී ගනිමින් තමන්ගේ බලය පතුරවනවා.

අද කොටසෙන් අපිට සිල්වර්ගේ සැබෑම සැලැස්ම මොකක්ද කියලා බලාගන්න පුලුවන් වෙනවා.

අද කතාංගයේ නම – “Bad Eggs”
කතා රචනය – Joe Piarulli හා Luan Thomas
අධ්‍යක්ෂනය – Joel Novoa
විකාශය වූ දිනය – 2022 සැප්තැම්බර් 09
IMDb අගය – 8.4
මීළඟ කතාංගය – “Taikai”


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,578 downloadsDownload Cobra-Kai-S05-E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,578 downloadsDownload Subtitles25 KB

10 comments

  1. INDUSARA

    Anith ekath ikmanata oneee

  2. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. MAALNATH

    Thanks.......good luck....

  6. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  7. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Lahiru Dilshan

    Subtitle එක download කරන්න බෑ නේ බං

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.