Watch Trailer

Cobra Kai (2018-) [S05 : E06] Sinhala Subtitles | නව පෙරමුණකින් යලි සටනට [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ හයවෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, පෙර කොටස් ගැන මතක් කළොත්, ටෙරී සිල්ව සහ ඩැනියල් අතර සටනක් ඇතිවෙනවා එතනදි ඩැනියල් ක්‍රියා…

ඔන්න එහෙනම් කෝබ්‍රා කායි පස්වෙනි කතාමාලාවෙ හයවෙනි කොටස අරන් ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 සැප්තැම්බර් නවවෙනිදා. මේ කොටසට IMDb 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

පෙර කොටස් ගැන මතක් කළොත්, ටෙරී සිල්ව සහ ඩැනියල් අතර සටනක් ඇතිවෙනවා එතනදි ඩැනියල් ක්‍රියා කරන්නේ පාලනයෙන් බැහැර වෙලා. ඒ නිසා ඒක්‍රියා ඉවසන්න බැරුව ඇමන්ඩා ළමයිනුත් අරන් ගෙදරින් යනවා. ඒත් ඩැනියල් සටන නවත්තන්නෑ කොහොම හරි ඒක අවසන් වෙන්නේ ඩැනියල් සහ සිල්ව ද්වන්ද සටනක් ගිහින්. ඒකෙදි ඩැනියල් පරාද වෙනවා හොඳටම තුවාල ලබලා. ඔය අතරෙදි සෑම්ටත් කරාටෙ එපා වෙලා තමන් කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා. ඒකෙදි එයාට හැකිවෙනවා තමන් කවුද කියන එක සහ තමන්ට ඇත්තටම ඕනෙ මොකක්ද කියන එක හොයාගන්න. ඊට අමතරව ජොනී හැමදේකින්ම ඈත්වෙලා තමන්ගෙ දරුව වෙනුවෙන් ලෑස්ති වෙනවා. ඒකෙ අමාරුම කොටස වෙන්නේ මිගෙල් සහ රොබීව යාළු කරන එක. කොහොම හරි ඒකත් හොඳ විදිහට අවසන් වෙනව ඔයාලට බලාගන්න හැකි වෙනවා.

එහෙනම් අද කොටස ගැන මතක් කළොත්, ටෙරී එයාගෙ ජාත්‍යන්තර සහයකයන්ට එන්න කියනවා එයාගෙ සැලසුම ක්‍රියා කරවන්න. එයාගෙ සැලසුම වෙන්නේ කෝබ්‍රා කායි වැලී වල විතරක් නෙවේ මුළු ලෝකෙම පතුරවන්න. ඒ අතරෙදි ඩැනියෙල්ට සිද්ධ වුණ දේවල් නිසා ජොනී සහ ඩැනියෙල්ගෙ පවුලෙ අය එකතුවෙලා ටෙරීට විරුද්ධව සටන් කරන්න සැලසුම් හදන්න ගන්නවා ඒත් ඩැනියෙල් නම් වුණ දේවල් නිසා හොඳටම කලකිරිලා කරාටෙ අත්තරින්න තීරණේ කරනවා. තවද ක්‍රීස්ටත් හිරේදි ප්‍රශ්න ටිකක් ඇතිවෙනවා ඔහුත් එක්ක හිරේ ඉන්න කට්ටියත් එක්ක. ඒවගේම ඔහුට එතනින් බේරෙන්නත් හොඳ සැලසුමක් හිතට එනවා. ඒක මොකක් වෙයිද? ඩැනියල්ගෙ පසුබැසීම දිගටම පවතීද? ටෙරී සිල්වගෙ සැලසුම කෙසේ සිදුවෙයිද? ඒව බලලාම දැනගන්න වෙනවා.

එහෙනම් ඊලඟ කොටස ඔයාලට හිරාන් සහෝ ගෙනෙයි. මාවත් මේ වැඩේට එකතු කරගත්ත චාමර සම්පත් සහෝට ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,118 downloadsDownload Cobra-Kai-S05-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,118 downloadsDownload Subtitles21 KB

13 comments

  1. Anonymous

    download karanne kohomada

  2. INDUSARA

    ඉක්මනට ඔනෙ අනිත් එකත්

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. MAALNATH

    Thanks.......good luck.....

  6. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  7. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ‍ෙ

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    b

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lavidu

    Season 6 dennako ikmanata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.