2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 9 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි සිව්වන කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. අද කොටසට යන්න කලින් මීට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 9 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි සිව්වන කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ටෝකියෝ නගරයේ ෂිබුයා වලට මන්ත්‍ර බලයෙන් වැටුනු ආවරණයක් නිසා හැලෝවීන් සමරමින් හිටපු මිනිස්සු හැමෝම ඒ ආවරණය ඇතුලෙ සිර වුනා. එළියට යන්න නම් ඉල්ලීම වුණේ “ගොජෝ සතෝරුව ගෙන්නන්න” කියන දේ විතරයි. අන්තිමේදි ගෝජෝ සතෝරුත් ආවා. එතකොට ගෝජෝට මුණ ගැහෙන්නෙ හොඳට දැකල පුරුදු දෙන්නෙක්. මීට කලින් සටනකින් ගෝජෝ අතින් පරාද වුනු දෙන්නෙක්. ඒ තමයි ගෙතෝ සුගුරුගේ කණ්ඩායමේ සහචරයින් දෙන්නෙක් වෙන ජෝගෝ සහ හනාමි කියන දෙන්නා. ඒ වගේම චොසෝ නමින් අලුත් සාමාජිකයෙකුත් මේ සහචරයින්ගෙ පැත්තේ හිටියා. ඒ වගේම ජුජුට්සු මන්ත්‍රකාරී මෙයි මෙයි ප්‍රමුඛ ඉතදොරි යූජිත් මේ සිද්ධියට මැදි වෙලා නගරයට ඇවිත් ඉන්නවා. ඔවුන්ට මුණ ගැහුනු මහිතෝ අතින් පරිවර්තනය වුනු රාක්ෂයො මරමින් ඔවුන් ඉදිරියටම එනවා. දැන් අනිත් පැත්තෙන් විශේෂ ශ්‍රේණියේ ශාපලත් ආත්ම තුනකට එරෙහිව ගෝජෝ සතෝරුට සටන අරඹන්න සිද්ධ වෙලා. ගෙතෝ සුගුරු පැත්තකට වෙලා මේ හැමදේම බලාගෙන ඉන්නවා. ඇයි මේ බලාගෙන ඉන්නේ? ගෝජෝ සතෝරු වෙනුවෙන් සැලසුම් කරපු සැලැස්ම මොකක්ද? සටන මොන විදිහට කෙළවර වේවිද?
අපි හිතන්නෙවත් නැති දෙයක් සිද්ධ වෙන එක ඇනිමෙ වලට ආවේණික දෙයක්නෙ. මේකෙත් වෙන්නෙ ඒ වගේ දෙයක්. නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි පස්වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 10 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : The Shibuya Incident-Gate, Open
Air Date : 2023.09.21
Runtime : 24 min.
IMDB Rating : 9.8
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,661 downloadsDownload Jujutsu-Keisen-S02-E09.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Oshada
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Jujutsu Kaisen [S02 : E09] Sinhala Subtitles | කැපකිරීම් ඉසිලූ මන්ත්‍රකරුවා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



supiriyak ❤️
Ep 10 th dennako