Watch Trailer

Mirzapur [S03 : E09] Sinhala Subtitles | කොටු වීමක් සහ පැන යාමක් [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද නම වෙනි කොටස. උණුසුම් අටවෙනි කොටස නරඹන්න ඇති. බලාපොරොත්තු රහිත ලෙස රොබින්ගේ ඝාතනය නිසා ගුඩ්ඩු පොලිසියට කොටු වෙනවා. මධුරි කාලයක්ම බලා හිටපු දේ දෙන දෙයියො ගෙදරටම ගෙනත් දීලා. ගුඩ්ඩුගේ අවසානය ඇය කොහොම කරයිද? ඒක ඇය අතින්ද ශරද් අතින්ද වෙන්නෙ. ගුඩ්ඩු මේ තරම්ම අව…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද නම වෙනි කොටස.

උණුසුම් අටවෙනි කොටස නරඹන්න ඇති. බලාපොරොත්තු රහිත ලෙස රොබින්ගේ ඝාතනය නිසා ගුඩ්ඩු පොලිසියට කොටු වෙනවා.

මධුරි කාලයක්ම බලා හිටපු දේ දෙන දෙයියො ගෙදරටම ගෙනත් දීලා. ගුඩ්ඩුගේ අවසානය ඇය කොහොම කරයිද? ඒක ඇය අතින්ද ශරද් අතින්ද වෙන්නෙ.

ගුඩ්ඩු මේ තරම්ම අවුල් වෙන්නෙ ගොලූ ජීවතුන් අතර නැති බවට යම් යම් සාධක මතු වීමත් ගොලුගේ පියා ගුප්තා සිය දිවි නසා ගැනීමත් නිසා.

දැන් භාරත් කියන්නෙ කවුද කියල භාරත්ගෙ බිරිඳත් දැන ගන්නවා. ඒ සමගම ඇයත් ගොලූ සමග චෝටේගේ රහස් හිර භාරයට පත් වෙනවා

ගුඩ්ඩුගේ,ගොලූගේ ඉරණම් කෙසේ විසඳෙයිද? මේක බලන්න. හෙට ආපහු හමු වෙන්නෙ තුන් වෙනි කතා මලාවෙ අවසාන කොටසින්.

නැවත හමු වෙමු.

 

Mirzapur S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,914 downloadsDownload Mirzapur-S03-E09-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1All BT1Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,914 downloadsDownload Subtitles14 KB

3 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Sahan Gayantha

    supiri.. api venuven kalaya kapa karagena me karana vadeta godak pin..

  3. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.