Watch Trailer

The Fragrant Flower Blooms With Dignity [S01 : 11] Sinhala Subtitles | උපන්දින තෑග්ග [සිංහල උපසිරසි]

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් එකොළොස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ කඕරුකෝයි, සුබරුයි, රින්ටරෝයි, රින්ටරෝ යාළුවො තුන්දෙනයි සේරමල්ලා එක්ක එකට පාඩම් කරා. එහෙන පාඩම් කරලා ඒගොල්ලො විභාගෙත් පාස් වුනා. ඊට පස්ස…

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් එකොළොස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ කඕරුකෝයි, සුබරුයි, රින්ටරෝයි, රින්ටරෝ යාළුවො තුන්දෙනයි සේරමල්ලා එක්ක එකට පාඩම් කරා. එහෙන පාඩම් කරලා ඒගොල්ලො විභාගෙත් පාස් වුනා. ඊට පස්සෙ ගිම්හාන නිවාඩුව පටන් ගන්න ළඟ නිසා (ට්)සුකා-චාන් කියනවා හැමෝටම ගිහින් විනෝද වෙන්න කියලා. ඉතින් රින්ටරොයි එයාගෙ පන්තියෙ යාළුවොයි  හැමෝම යනවා ‘Bowling’ සෙල්ලම් කරන්න. ඊට පස්සෙ රින්ටරෝ ගෙදර ගිහින් ඉන්න කොට සුබරු මැසේජ් එකක් දාල කියනවා කඕරුකෝගෙ උපන්දිනේ 22 වෙනිදා තියෙන්නෙ කියලා. එතනින් තමයි එපිසෝඩ් 10 ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : A Morsel of Warmth Release Date : 2025.09.14 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

586 downloadsDownload Kaoru-Hana-wa-Rin-to-Saku-S01E11.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Subtitles

586 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.