Watch Trailer

The Fragrant Flower Blooms With Dignity [S01 : 10] Sinhala Subtitles | ගිම්හාන නිවාඩුව [සිංහල උපසිරසි]

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් දහවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝගෙ යාළුවෝ එයාගෙ ගෙදර ගිහින් ඉන්න කොට ටික වෙලාවකින් කඕරුකෝයි, හොෂිනා-සනුයි කේක් ශොප් ඒකට එනවා කේක් ගන්න ඉතින් ඊට පස්සෙ රින්ටරෝගෙ අම්මා…

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් දහවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…

 

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝගෙ යාළුවෝ එයාගෙ ගෙදර ගිහින් ඉන්න කොට ටික වෙලාවකින් කඕරුකෝයි, හොෂිනා-සනුයි කේක් ශොප් ඒකට එනවා කේක් ගන්න ඉතින් ඊට පස්සෙ රින්ටරෝගෙ අම්මා ඒ දෙන්නවත් එක්කරගෙන ගෙදරට යනවා. ඊට පස්සෙ ඒ කට්ටියම එකතු වෙලා කෑම කාලා විනෝද වෙනවා. ඒ අතරේ රින්ටරෝගෙ පොඩි කාලෙ වෙච්ච සිද්ධියකුත් පෙන්නුවා. ඒ වගේම රින්ටරෝගෙ අම්මා රින්ටරෝට කොච්චර ආදරෙයිද කියලා අපිට දැනගන්න පුළුවන් වුනා. ඔහොම තමයි ඉතින් එපිසෝඩ් 9 ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු.

 

Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : Summer Storm Release Date : 2025.09.07 IMDB : 7.3 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

518 downloadsDownload The-Fragrant-Flower-Blooms-With-Dignity-S01-E10-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1All BT1Next BT1

 

 

Subtitles

518 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.