The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් දොලොස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ හොෂිනා-සන් කඕරුකෝගෙ උපන්දිනේ ගැන රින්ටරෝට කිව්වට පස්සෙ රින්ටරෝ කල්පනා කරනවා එයාගෙ උපන්දිනේට මොකක්ද දෙන තෑග්ග කියලා. ඉතින් එහෙම හිත හිතා…
The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් දොලොස්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ හොෂිනා-සන් කඕරුකෝගෙ උපන්දිනේ ගැන රින්ටරෝට කිව්වට පස්සෙ රින්ටරෝ කල්පනා කරනවා එයාගෙ උපන්දිනේට මොකක්ද දෙන තෑග්ග කියලා. ඉතින් එහෙම හිත හිතා ඉද්දි රින්ටරෝ තීරණය කරනවා එයාට කේක් එකක් දෙන්න. ඉතින් ඊට පස්සෙ රින්ටරෝ එයාගෙ තාත්තගෙන් කේක් හදන විදිය අහගෙන එයාගෙ අතින්ම කේක් එකක් හදලා ඒක කඕරුකෝට දෙනවා. ඔහොම තමයි එපිසෝඩ් 11 ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. මේ සීසන් එකේ අවසාන එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂
ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode Name : Bewilderment at the Beachside
Release Date : 2025.09.21
The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
568 downloadsDownload Kaoru-Hana-wa-Rin-to-Saku-S01E12-Sinhala-Sub.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Nalaka Pushpakumara
Himesh Madushanka
thanks
Advertisement


Thanks...