The Vampire Diaries S02 Sinhala Subtitles මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ පස්වන කොටසයි. අද කොටසේදී මේසන් ලෝක්වුඩ් මූන්ස්ටෝන් එක හොයන්නේ ඇයි? එයාට එකෙන් ඇති වැඩේ මොකක්ද? ඒ වගේ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබෙනවා. ඒවගේම කැරොලින්ගේ අම්මා හැම විස්තරයක්ම වගේ දැනගන්නවා මොකද මේසන් ඩේමන් සහ ස්ටෙෆන් වැම්…

මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ පස්වන කොටසයි. අද කොටසේදී මේසන් ලෝක්වුඩ් මූන්ස්ටෝන් එක හොයන්නේ ඇයි? එයාට එකෙන් ඇති වැඩේ මොකක්ද? ඒ වගේ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබෙනවා. ඒවගේම කැරොලින්ගේ අම්මා හැම විස්තරයක්ම වගේ දැනගන්නවා මොකද මේසන් ඩේමන් සහ ස්ටෙෆන් වැම්පයර්ලා කියලා හෙළි කරනවා. තවත් දෙයක් කරෝලින්ගේ අම්මා කැරොලින් වැම්පයර් කෙනෙක් කියලත් දැනගන්නවා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
340 downloadsDownload The-Vampire-Diaries-S02E05-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S02 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement
![The Vampire Diaries [S02 : E05] Sinhala Subtitles | කැතරින්ගේ තවත් මගෝඩි වැඩක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-2-PIC2.jpg)


