Tyrant [S02 : E10] | අවුල් ගොඩක්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල.
පහුගිය කොටස්වල දකින්න ලැබුණු විදිහට කැලිපට් හමුදාවට එරෙහිව ජමාල් ගෙ හමුදාව වගේම රතු අත සේනාංකය එකතුවෙලා එක පිලක් විදිහට සටනට යන්න සූදානම් වෙනවා. ඒත් එක්කම කැලිපට් හමුදාවෙන් රතු අත සේනාංකයට ප්‍රහාරයක් එල්ලවෙනවා. කිහිපදෙනෙක් මියයනවා. ඒ අතරෙ මාලිගයේ රමීට එරෙහිව ජමාල් පියවරක් ගන්නයි සූදානම. ඒක සාර්ථක වෙයිද?
මේ කොටස ඒ වෙනුවෙන්. ඒවගේම නොහිතන දේවල් ගොඩක් සිද්දවෙනව මේ කොටසෙදි. ජමාල්ට ලොකු බලපෑමක් වෙනවා. බලන්නකො එහෙනම්. එහෙනම් මම ගියෝ…. ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!
462db5c4e0930da8307daa15a068ebcf123df11b
07299757a60d9269f8cd1c08fdaee26f6572d77c
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1705 downloads
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Tyrant බලබ අපිව අතරමං කරන් නැතුව, අප්‍රමාදව සබ් දෙන එකට ගොඩක් ස්තුතියි.
සුපිරි. දිගටම ඉක්මනින්ම දීපං. බොහොම පිං මේ සත්කාරයට
sub එක බාන්න බෑනේ යාලු….
ela bn
නියමයි…..
niayamai……..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……….
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ස්තූති සහෝ!!!
ජය!!!
තෑන්ක්ස් සහෝ!
ජය!
තෑන්ක්ස් සහෝ!
Thanks for the sub