Under the Dome [S03 : E04] | ඥාතිත්වය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් මිල් නගරයේ ජනතාව ඉන් මිදිලා නැවතත් සුපුරුදු පරිදි බාධකය තුල සිර වෙලා ඉන්නවා. බිග් ජිම් සහ ජූලියා පමණයි ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගත්තෙ. ගිය සතියේ ජූලියව මරන්න හදපු මෙලනිට ජීවිතයට සමුදෙන්න සිද්ධ උනේ ක්‍රිස්ටීන්ගේ පිහි ඇනුම නිසා. ඒ අතර ඊවා විසින් පොලව යට හංගලා තිබුණ කැමරාවක් සොයා ගත්තා මතක ඇති. කොහොමහරි, බිග් ජිම් ඒක හොරකම් කරලා බලනකොට කතා මාලවට තවත් අළුත් සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි ක්‍රිස්ටීන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යයෙක් නෙවෙයි කියන එක. ඇය බිත්තරය ස්පර්ශ කිරීමෙන් පසුව යම්කිසි පරිවර්තනයකට ලක් වෙනවා. කතාව ඔහොම ගලා ගෙන යද්දි බිග් ජිම්ට මේ ඔක්කොම එපා වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා කුරුළු දූපතට යන්න තීරණය කරනවා. කතාව අවසානයේ පෙන්නුවෙ ක්‍රිස්ටීන්ගේ සංඥාවක් නිසා හැම කෙනෙක්ම එයාගේ අණසකට යට වෙලා එකතැනකට රැස් වෙලා හිටපු ආකාරය.
අද එතැන් සිට කතාව බලන්නකෝ. කලින් දවසේ රෑ මොකද උනේ කියලා කාටවත් හරියට පැහැදිලි කරන්න බැහැ. මේ අතර ගොඩක් දේවල් විනාශ වෙලා නිසා කෑම හිඟයක් ඇති වෙන්න යනවා. ඒකට විසඳුමක් හොයා ගන්න බාර්බි තව කෙනෙක් එක්ක නගරය පුරා ඇවිදිනවා. මේ අතරේ ක්‍රිස්ටීන් ගේ වැඩ පිළිවෙල ගැන ටිකෙන් ටික පැහැදිලි කරනවා. බිග් ජිම්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අදත් කතාව අවසාන කරන්නෙ මේ නූල් බෝලෙ ලිහා ගන්න නෙවෙයි. තවත් පැටලෙන විදියට. එහෙනම් මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙනම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 5 වන කොටසත් එක්ක මුණ ගැහෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!
SInhala Subtitles
-- Count 6912 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරසියට බොහොම ස්තූතියි
thanks you
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks for sub….
Thanks for sub
elazzzzzzzzzzzz
thanks for sub
thank u
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔන්න බාගන්නවා ස්තූතියි ඔබ තුමීට ජයවේවා
අසාවෙන් බලන කතාවක් ඒ වගේම එපාවෙන් නැති එකක් බොහොම තුති සබට 🙂
thanks a lot
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ස්තුතියි සහො……
Thanks akkiyo
ගොඩක් ස්තුතියි ෂෙරින් සහෝදරි 🙂 දැන් තමා බලන්නේ ජය වේවා !!
thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සබට තෑන්ක්ස් සිස්!
Hamme danakn Balan idiye Thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
ඇති යාංතං නංගියෝ.
thanx sis……..
niyamayi niyamyi…
කියන්නත් වගේ මේක ලිහාගන්න බැරි තත්වෙටම නේ පත්වෙන්නේ..
බලමුකෝ ඉහින් මෙකස්ත්…
ජය වේවා!!
උපසිරසියට බොහොම ස්තුතියි..
මට හිතෙන විදිහටනම්
මේකේ ඇතුලේ කට්ටියව හිර කරලා
තියාගෙන ඉන්න එක මුල ඉදන් තිබුනු ප්ලැන් එකක්නෙ.
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට
ජය වේවා !!!
sub ekata thanks sahodariye. . . .
niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට
ස්තුතියි ෂෙරින්! ඔන්න ගත්තා!
ජය වේවා!
menna gaththa.subata thanks.elaga kotasin munagasemu.
නියමයි ෂෙරීන් අක්කේ !
ඔන්න බානවා එහෙනම්.
බොහොම ස්තුතියි සබට .
😀
thans sis.
ඔන්න මමත් ගත්තා.
සිංහල සබට ස්තුතියි ෂෙරින් නංගි..!!
Thanku sub 1ta
thank you
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි බොහොම ස්තුතියි….
ඔන්න බැවා.
දිගටම කරගෙන යමු. සුභපැතුම්….!
Thanks!
මෙන්න ගත්තා. 🙁
දාපු කමෙන්ට් එකට ආපිට කමෙන්ට් එකක්.
අද සයිට් එකේ නිශාචරයෝ දෙන්නා අපි තමයි. 🙂
සොරි වෙන්න ඕනේ 🙁 මූණ වැරදිලා හොඳේ …