Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep07] with Sinhala Subtitles | දමිවොන් මැදුරේ පාලිකාව [සිංහල උපසිරැසි සමඟ]
මතකනෙ හේසූ කරගත්ත දේ. ඉතින් ඒ නිසා ඇයගෙ විවාහය අවලංගු වෙනවා. නමුත් ඇයගෙ ඒ නිසාම රජුගෙ දඬුවමකට යටත් වෙන්ඩ සිද්ධ වෙනවා. ඒ තමයි ඇයට ජීවිත කාලය පුරාම දමිවොන් මැදුරෙ සේවය කරන සේවිකාවක් වෙන්ඩ සිද්ධ වෙන එක. ඒ ආරංචියට කුමාරවරු නම් බොහොම දුක් වෙනවා. මොකද මාලිගාවෙ ජීවිතේ බොහොම රළු එකක් නිසා. නමුත් ඉතින් හේසූ මැදුරට ගිහින් රාජකාරි පටන් ගන්නවා. මේ මැදුරෙ පාලිකාව කවුරුත් හොඳින් අදුනන කෙනෙක්. ඇය හේසූට සළකන්නෙ නම් තරමක් නපුරු විදිහට.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E07.160913.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
7571 downloads
thanks…
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
tanxx sub ekata
tnqqqqqqqqqqqqqqqqqqqqqq
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx akke
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
Thxx sub ekata.digatama denna
මේක දෙනකම් බලන් හිටියේ තැන්ක්ස් මචෝ
ape eun tika witharada bn hamadama comment danne bn.
:coolඉක්මනට දුන්නට ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසි ඉතුරු කොටස් ගින්දර වගේ දෙමු
sira kathawa bn.mun sub withara geniyanawa.sub dana ekata thanks kiyannewath na.
අමමෝ මේ දීල තියෙන්නෙ .. තෑන්ක්ස් sis උදේ ඉදන් බලන් හිට්ය මේක දෙනකන් ..
mona karannada ape eunge hati wenas karanna ba.
අම්මෝ කොච්චර බලාගෙන හිටියද මේක එනකම්. සබ් එකට ගොඩාක් පිං.
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..
kauda danne bn ena eun sub eka witharak geniyanawa.
බොහෝම ස්තුතියි මේක දුන්නාට සැහෙන වෙලාවක් බලන් හිටියා.
සබ් එක්ක බලලා දැන් නොබලා බලන්නම කැම්මැලියි දුන්නාට ස්තුතියි
ithuru tikath ikmanata denna..
moko bn mea comment adu.
ලස්සන කතාවක්..ගොඩක් ආසාවෙන් උපසිරසිත් එක්කම බලනවා හැමදාම..ස්තුතියි..
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..
Thanks…
නියම වැඩක්, දැනට දීපු ඔක්කොම කොටස් ටික සබ් එක්ක බැලුව. දිගටම කරගෙන යන්න sis. සුබ පතනවා
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න..
thank you ekmanata sub denawata…
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thankz sister ithuru episode tikath ikmanta denna