අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E20] | දන්න යකා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 10 votes.
Please wait...

Supernatural 5

පහුගිය කතාවෙ ගේබ්‍රියල් එලි කරපු රහස දැක්කනේ. ඒ වගේම මැස්සෝ පිරිවරාගෙන එන ඊලග වසංගතේත් දැක්කනේ. ඉතින් ඒ වසංගතේ හොයා ගන්න එක තමයි ඊලග අභියෝගය. මීට කලින් කොල්ලෝ දෙන්නව ලොකු අමාරුවක දාපු කෙනෙක් ආයෙම උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම සෑම්ගෙ අතීතේ ගැන තවත් අදුරු කතාවක් එළිදරව් වෙනවා. ඉතින් කතාව බලමු.

– – –

අද කතාවේ නම “The Devil You Know” යන්න අරං “better the devil you know than the one you don’t” යන කියමන ඇසුරෙන්
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 29 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

31 thoughts on “Supernatural [S05 : E20] | දන්න යකා… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහො

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • blak ghost

    තැනක් සහෝ සබට

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • පිස්සු පිකුදු .! ඔබට ස්තුතියි

    Reply
  • වලාකුළ

    Pissu kora.. Thanks MDG

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • MdG saho …oyalata sthuthi wenna api supernatural s1 ake idanma baiscope akath akka hitiya.idiriyatath sub danna labewa.

    Reply
  • thanx bro seson okk6a danna obata jaya meka tama supirima tv srs1 tnx mcn tnx

    Reply
  • niyamai saho niyamai mekatha ewara wenna thawa dakai thaiyanna ethuro tikatha ekkamanata gemu jaya jaya…

    Reply
  • thanks lot MDG saho…GOOD LUCK!!!!!!!!!

    Reply
  • එල එල….සීසන් 5 ඉවරවෙන්න තව කොටස් දෙකක් තියෙනවා…හැමදාම එක ගානේ දුන්නොත් ඔක්තෝම්බර් වෙනකොට ඉවර කර ගන්න පුළුවන් වේවි………..

    Reply
  • ayeeෂ්

    සීසන් 5 ඉවර ඉවර වෙන්නත් තව එපිසෝඩ් දෙකයි නේද..
    ගොඩාක් ස්තුතියි සබ් එකට..

    Reply
  • AsanTha AkiLa

    thanxxxxxx 🙂

    Reply
  • thanks….♥bro…g.b….!

    Reply
  • Thank man godakma asama tv series eka thawath idiriyata karagana yanna man subapathanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *