අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචලිදු දේශාන්චිත්‍රපටිතෙළිඟුනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Zanjeer (2013) | අසාධාරණයට එරෙහි සටන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 15 votes.
Please wait...

Zanjeer

ඔන්න එහෙනම් අද උදේ ආපු, මම බලාගෙන හිටපු තවත් එක චිත්‍රපටියක් ආවා. චිත්‍රපටියේ නළුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Naayak, Rachcha, Magadheera, Chirutha කියන චිත්‍රපටි බලපු කෙනෙක්නම් ආය ඉතිං රාම් චරන් ගැන කතා කරල වැඩක් නෑනේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අපෝර්වා ලාකියා විසින්. ඒවගේම සලීම් ජාවෙද්ගේ 1973 දී තිරගත වුණ මේ නමම තියෙන චිත්‍රපටියක පසුනිර්මාණයක් විදිහට තමයි මේක මේ අවුරුද්දේ අපි අතරට එන්නේ. කලිං එකේනම් මට විකියා කියපු විදිහට ඉදල තියෙන්නේ අමිතාබ් බච්චන් මහත්තයා එහෙම. මේ චිත්‍රපටියේ හින්දි, තෙලිගු කියල දෙවර්ගයක් තියෙනවා. මේ චිත්‍රපටිය ඉන්දියාවේ විතරක් සිනමාශාලා 2085ක ප්‍රදර්හනය කරල තියෙනවා වගේම මුලු ලෝකයේම ප්‍රදර්ශනයන් අතින් ගත්තොත් 2500කට ආසන්න වෙනවා කියල තමයි කියවෙන්නෙනම්. මේ තෙලිගු, හින්දි කියන වර්ග දෙකේම ආදායම හැටියට කෝටි 18ක මුදලක් එකතු වෙලා තියෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනෙක්ම චරිත වලට පණ පොවනවා. ප්‍රධාන නළුවා වන රාම් චරන්, ප්‍රියන්කා චොප්රා, සන්ජේ දත්, ස්‍රීහරී, ප්‍රකාහ් රාජ්, මාහි ගිල්, අතුල් කුල්කුරාණි වගේ අය රඟපානවා. ඉතිං වැඩි කතා බතා නැතිව කතාව පොඩ්ඩක් කියන්නම්.

ACP විජේ කන්නා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මෙයා වැඩකරපු සේවාකාලය තුළ එක පොලිස් ස්ථාන පහලවකට මාරු වීම් ලැබිල තියෙනවා. ඉතින් නිව්යෝක් වල ඉදලා ඔය අතරතුර මාලා කියල කෙල්ලෙක් එනවා, ඒ එයාට ෆේස්භුක් එකෙන් හම්බවුණ ඉන්දියානු ගෑනු ළමයෙකුගේ විවාහයට සහභාගි වෙන්න. ඔය අතරතුර මාලා හොදට බොනවා. ඉතින් මෙයා නැවතිලා ඉන්න තැනට යනකොට මෙයාට පොඩි හදිස්සියක් වෙලා පාරෙ අයිනක නවතිනවා. ඔය අතරතුර සාතේ කියල මනුස්සයෙක් මෙයාට හම්බවෙනවා. ඉතිං මේ මනුස්සයා එයාව හම්බවෙලා යද්දී මේ මනුස්සයා දකිනවා කට්ටියක් පෙට්‍රෝල් හොරෙන් පටවනවා. මේක මෙයා වීඩියෝ කරද්දි අර කෙළ් පටවපු කට්ටිය මෙයාව ගිනීතියනවා. ඉතින් ඕක දැකලා මේ මාලා පොලිසියට කෝල් කරනවා. ඔය අතරතුර විජේව මාරුකරන්නෙත් ඔය සිඳුවීම වන පළාතටයි. ඉතින් විජේට සිද්ධ වෙනවා මේ නඩුව විසඳන්න.

ඒ වගේම මේ පළාතේ සේර් ඛාන් ඛාන් කියලා වාහන විකුණන කෙනෙක් ඉන්නවා. මිනිහා මැරයෙක් වගේම හොඳ හිත තියෙන කෙනෙක්. ඉතින් මේ සේර් ඛාන් එක්ක යම් ගිවිසුමකට එන අ‍පේ පොලිස් කාරයා මේ මිනීමැරුම වගේම මේ තෙල් හොරකම් කරන සිද්ධිය ගැනත් විරම්ෂණය කරන්න පටං ගන්නවා. ඉතින් විජේට පත්තර කරුවෙකුගෙන් සහයෝගයක්, සේර් ඛාන්ගේ සහයෝගත් ලැබෙනවා මේ වැඩවලට. මේ තෙල් හොරකම් කරන එකේ ප්‍රධානියා එහෙමත් නැත්නම් අණ දෙන්නේ තේජා කියල කෙනෙක්. ඉතින් තේජා එක්ක හැප්පෙන එක ලේසි නෑ. තේජාට වැඩ අමාරුයි වගේ දැනෙද්දී විජේගේ වැඩ තහනමකට ලක්කරනවා. ඒ විජේ අමාරුවෙන් හොයාගත්ත සාක්ෂියක් විනාශ කරලා. ඉතින් වැඩිවිස්තර කියන්නෙ නෑ. විජේ සාක්ෂිය හොයගත්තෙ කොහොමද, මාලා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, විජේගේ වැඩතහනටම මොකද වෙන්නේ, මේ සේර් ඛාන් කවුද, සේර් ඛාන්ගේ සම්බන්ධය මොකක්ද, තේජාගේ පස්සෙන් පන්නන්න තරම් විජේට තියෙන උවමනාව මොකක්ද, මොකක්ද හේතුව, තෙල් හොරු ටික අල්ලගනියිද,.. ඕවට ඉතිං චිත්‍රපටිය බලන්න වෙයි.

එහෙනම් මම ගියා. අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!!

Zanjeer (2013) on IMDb

 

[button link=”http://goo.gl/XstgjN” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b2caa276900c2c1a765e21e22e6886a5247bf354
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

82 thoughts on “Zanjeer (2013) | අසාධාරණයට එරෙහි සටන [සිංහල උපසිරැසි සමඟ]

  • මයිකි

    තැන්ක්ස් සබ් එකට. අලුතින් ෆිල්ම් ⁣ලින්ක් එකක් දාපු නිසා තමයි දැන ගත්තේ මේ ෆිල්ම් එකට සබ් තියෙනවා කියලා.

    Reply
  • Tanks ……Tanks …….Tanks

    Reply
  • koo meke film eka nane

    Reply
  • Thanks …………….good luck …………………

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • earnga pathirage

    2.00 am “” mama ganne patyoooooooooooo

    Reply
  • Asiri Nilupul

    දැන් බලන්නයි යන්නෙ…
    බලලා ඉවර වෙලා කමෙන්ට් 1ක් දාන්නම්කෝ ෆිල්ම් 1ක කම්මැලි නැතුව බලන්න පුලුවන් 1ක් ද කියලා
    උපසිරැසි දුන්න සහෝට බොහෝත් පින් තමා

    Reply
  • Pravin (ප‍්‍ර‍වි‍යා)

    pin pin pin bohoma pin sahooooooo pansalakata wth gihilla karanna be mehema pin…..

    dahas warak thnx saho sub walata BISECOPE site ekata jayen jaya

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි කිනා..

    Reply
  • ela macho niyamai. temil ma apata sub danna

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    මරුනෙ කිනෝ.නළුවගෙ හැටියට නම් පට්ටම එකක් වෙන්න ඇති.ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • patta……………………………godaaaaak hodai

    Reply
  • ela bro……………thankz

    Reply
  • Kamal Arjuna

    Ela Macha thank You mamath udema banna damma……….
    Jaya wewa……..

    Reply
  • Direct link eka dunnata godak thanxxxx mcn………

    Reply
  • patta film eka supppppaaaa

    Reply
  • atlantic dennako machooo…

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට.මම නම් මේක ගන්න හිතුවේ ට්වි එකේ ඇඩ් එකක් යනවා දැකලා…

    Reply
  • patta ah 24 series ekath denna pluwan nam

    Reply
  • අහ්.. කිනා සහෝ මැක්සා ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නෙ. රාම් චරන් ඇවිල්ලා
    එළ කොල්ලෙක්නේ. අනික ෆිල්ම් එකත් සුපර් ඈ!
    සබට බොහොම ස්තූතියි!

    Reply
  • Enakal balagena hitiye.. maruma thama.! jayawewa baiscopelk and there all of brothers..!!!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • ela ela elaaaaaaaaaaaaaaaa broooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. නම කියපු ගමන් මගේ මතකෙට ආවෙත් අර පරන චිත්‍රපටියයි.

    Reply
  • puluwannam hama film akakama (Direct Download) danna .thanks

    Reply
  • ගයාන් වීඩියෝ

    උපසිරැසි – සුපිරි වැඩක්

    Reply
  • “චූටී මල්ලි”

    අප්‍ර ප්‍රියන්කත් ඉන්නව නොවැ
    අනිවා බැලීමක් …….
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • Thanks very much…http://yify-torrents.com/browse-movie wala
    honda films thiyanawa.aluth ewa..
    old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks again…wasanaweewa..pinsiduweewa…

    Reply
  • යුශාන් පියුමාල්

    පට්ට බයිස්කෝප් එකක් කිනා සහෝ
    සිංහල උපසිරැසිට ස්තුතියි ……. බයිස්කෝප් එකට ජය

    Reply
  • amma supiri aaaaaaaaaaaa, enakan balagena hitiye, thnkz wewa macho sinhala sub dunnata…………

    Reply
  • මම නම් ඉතින් හින්දි බලනවා හොරයි නෙව…
    නමුත් මුන් දෙන එකේ නම් අඩුවක් නැහැ….
    හේ හේ බොහොම ස්තුතියි මචෝ උපසිරසට…

    Reply
  • thankzzzz machooo………………….

    Reply
  • Please Add Yevudu ….

    Reply
  • බොහොම ස්තුත්යි සහෝ…

    Reply
  • bohoma pin kollo subata fatta movie ekak hoda copyk enakan hitiye

    Reply
  • උදාර

    මමත් ඔන්න ගතට අනිවා බලනව

    Reply
  • isuru samarasinghe

    niyamai bro

    Reply
  • කැලුම් රණවක

    එල එල..
    නියම ෆිල්ම් එකක් දීලා තියෙන්නෙ..
    අනිවා බෑමක් තමා ඉතින්…
    උපසිරැසියට බොහොම තුති කිනො..

    Reply
  • subs baiscope ake watenakm hitiye tx kina

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • මමත් කැමති මේ නළුවට අනික මේකේ ප්‍රියන්කා චොප්රා නේ නිළිය අනිවා බලනව

    ජය!

    Reply
  • loweth na mey thiyenne meyke hoda copy anakam mama unne thanks

    Reply
  • digatama subs denna machan

    Reply
  • mihin ලංකා

    ගින්දර ෆිල්ම් එක මචෝ

    Reply
  • kasun viraj

    ela ela
    patta wage

    Reply
  • එල එල කිනා මේ තියෙන්නේ නියමම එකක් දීලා

    Reply
  • dakka gaman download wenna damma macho ela

    Reply
  • (Direct Download) akata thxz

    sub akatath

    Reply
  • හර්ෂ ලහිරු

    තවත් පට්ටපතුරු
    ෆිල්ම් එකක් කිනා බස්සලා තියෙන්නෙ
    ජයවේවා සහො

    Reply
  • ක්‍රිස්ටි නුවන් අමරසිරි

    තැන්කු කිනා සහෝ

    Reply
  • elakiri kolloooo pattai

    Reply
  • මේක ඇවිත් නේ මරු මචෝ

    Reply
  • සුපිරි හොදේ පට්ට ෆිල්ම් එකක් වෙන්න ඕනේ

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එක එක එක එක එක…

    Reply
    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මක්කා කතා කරනවයි..
      ලොවෙත් එක තමයි..
      මැක්සා හොදේ කිනෝ…
      ෆිල්ම් එක උදේම බෑවා..
      අඩුවකට තිබ්බේ මෙච්චරයි…
      තැන්ක්ස් වේවා කිව්වා ඔන්න එහෙනම්…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *