මහාචාර්ය චා CIPA රෝගියෙක් කියලා සි යොන්ග් හොයාගත්තා. ඒ අතරේදී හදිස්සියේම මහාචාර්යතුමා අසනීප නිවාඩුවක් ගන්නවා. ඉතින් ඒ නිසා කලබල වුණ සි යොන්ග් මහාචාර්යතුමාගේ ගෙදරට ගිහින් ලොකු කලබලයක් ඇති කළානේ. අවසානේ සි යොන්ග් තමන් මහාචාර්යතුමාගේ රහස රකින බව කිව්වා. මේ අතරේ කොරියාවට අළුත් ගැටළුවක් ඇවිල්ලා. නිපා නම…

මහාචාර්ය චා CIPA රෝගියෙක් කියලා සි යොන්ග් හොයාගත්තා. ඒ අතරේදී හදිස්සියේම මහාචාර්යතුමා අසනීප නිවාඩුවක් ගන්නවා. ඉතින් ඒ නිසා කලබල වුණ සි යොන්ග් මහාචාර්යතුමාගේ ගෙදරට ගිහින් ලොකු කලබලයක් ඇති කළානේ. අවසානේ සි යොන්ග් තමන් මහාචාර්යතුමාගේ රහස රකින බව කිව්වා. මේ අතරේ කොරියාවට අළුත් ගැටළුවක් ඇවිල්ලා. නිපා නම් වෛරසයක්. මේ දවස්වල අපි අත්විඳින කොරෝනා වෛරස තත්වය වගේම තත්වයක් ඇති වෙලා. ඉතින් සැක කටයුතු රොගියෙක් වේදනා පාලන මද්‍යස්ථානයට පැමිණීම නිසා වේදනා පාලන මධ්‍යස්ථානය වහලා දානවා. රෝගියාගෙන් සි යොන්ග්ට ලේ විසිවුණ නිසා එයා ඉන්නෙත් ඉහළ අවදානම් තත්වයකයි. මහාචාර්යතුමාට මධ්‍යස්ථානයට ඇතුල්වෙන්න බැරි වුණත් එයා සි යොන්ග් එක්ක එකතු වෙලා රෝගියාට ප්‍රතිකාර කරන්නයි යන්නේ. ඒත් හදිස්සියේම සිද්ධ වුණ දෙයක් නිසා සි යොන්ග් ඇදගෙන වැටිලා සිහිය නැතිවෙලා යනවා.
මහාචාර්යතුමා ආරක්ෂක කැමරා වලින් බලලා වෛද්‍ය ලී යූ ජූන්ට උපදෙස් දුන්නත් වෛද්‍ය කන්ග්ව අවදි කරගන්න නම් බැරිවෙනවා. ඒත් අවසානේ ඇය අවදි වෙනකොට මහාචාර්යතුමා ඇතුළට එනවා දකිනවා. ඉතින් මහාචාර්යතුමා ඇත්තටම ඇතුළට ගිහින්ද? තමන්ගේ සෞඛ්‍ය තත්වය දැඩි අවදානමක දාලා මහාචාර්යතුමා මධ්‍යස්ථානයට ඇතුල් වේවිද? ඒක නීති විරෝධී නිසා ප්‍රධානී මින් ඒකට අවසර දේවිද? වේදනා පාලන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට මේ වෛරස් ප්‍රශ්නය විසඳන්න පුළුවන් වේවිද? මේ අතරේදී වෛද්‍ය හ්යෝ ජුන් මොකක් හරි රහසක් හංඟගෙන ඉන්නවා. කලින් ආව රෝගියෙක් දිහා එයා බය වෙලා වගේ බලාගෙන හිටියා මතකයිනේ. ඒ මොකක්ද කියලා අද කතාවෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම අවසානේ කන්ග් සි යොන්ග් මහාචාර්යතුමාට කියන්න යන්නේ මොකක්ද කියලා බලමු.
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,098 downloadsDownload Doctor.John_.S01E08.Baiscopelk.com_.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
10 comments
Paisndu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Ratudrama.top eke video ekata set wena subtitles denna baida
Anonymous
dramaday එකේ ඕනෙම කොපියකට ගැළපෙනවා.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
tnx sub 1ta
subi
Thanks for sub. සබ් එක ගොඩක් හොදයි. එලම කතාවක්. අනිත් සබ් ටිකත් ඉක්මනින්ම දෙයි කියල හිතනවා
isu
ithuru tikat ikmanta dennakooo
Sanjaya
thank you nanga
Krishani
Thank you
Advertisement



thx sub ekata